that is true, techno as a genre is not bad.
You have to know what you mix..or it gives a terrible hangover
true.....but most people are clueless so they jumble junk together and call it techno......
that is true, techno as a genre is not bad.
You have to know what you mix..or it gives a terrible hangover
විරහ වේදනාවේ ශෝකී රාවය.... මේ voice එකට ගහන්න voice එකක් මටනම් නෑ....





යොහාන් අර්ජුන මරුන කියල දන්නේ අද මේ ත්රෙඩ් එක දැක්කට පස්සෙයි.. වටිනා තමන්ගේම හඬක් තිබ්බ මනුස්සයෙක්.. අපේ රටේ කළා කාරයින් වෙනුවෙන් කතා කරන ආයතන අඩුයි.. සංගීතය විෂය ඇතුලේ හොඳ නිර්මාණ එලි දක්වපු මිනිස්සු අප්රසිද්දියේ මැරිලා යන එක හරිම ශෝකාන්තයක්.. කව්රුත් මේ මිනිස්සු ගැන කතා කරන්නේ නැහැ.. සින්දුව අහල රසවිඳින උදවිය ඒ රසාස්වාදය වෙනුවෙන් මිලක් ගෙවන්න ඉදිරිපත් වෙන්නේ නැහැ.. නිර්මාණ කරුවන් හිඟන්නො වෙද්දී අතරමැදියන් ඒ නිර්මාණ වලින් කොටි ප්රකෝටි ගණන් උපයල සැප ජීවිත ගත කරනවා. කළා සංගම් වලිනුත් කෙරෙන්නේ දෙසපාලුවන්ට කඩේ යන එක විතරයි.. නිර්මාණ කරුවන් ආරක්ෂා කරන්න , වුර්තිකයින් ආරක්ෂා කරන්න , එයාලගේ අනාගතේ තහවුරු කරන්න කිසිම විදිමත් වැඩපිළිවෙලක් නැහැ.. මේ තත්වය හරිම සෝචනීයයි..
ටොමා...
මර්වින් මිහිදුකුළ ගේ පට්ට සිංදුවක් තියනවා.......
මට මතකයි මන බැන්දු සිනා ඔබෙ - හද පතුලේ සිහිවෙන්නේ ඔයාවයි
කුඹුකේ ළිද ළගදී......
හොයා ගෙන හපං...
මෙහේ ආවොත් නම් මම පරණ සිංදු ස්ටොක් එකක් ම දෙන්නම්.....
ඕක මමත් ඉස්සර ඉදන් ආස සිංදුවක්. 
anika machn vedios වල ඉන්න කොල්ලෝ අඩනවා දක්කම් එපා වෙන්ව බන්
මගේ ලග ඕක තියනව කිඹුලෝ.ඕක මමත් ඉස්සර ඉදන් ආස සිංදුවක්.
වෙලාවක එන්න ඕනෙ ඔයාව හම්බුවෙන්න.![]()


මෙවන් අකල් මරණයක් සන්සාරෙවත් අත් නොවේවා..ඔබට නිවන් සුව ලැබේවා...
yohan aiye obe suwada tama Diyatalawen makee gihin na diyatalwe hamoma oba samagai.. edath oyath ekka hitiya kollo set eka tama innawa...
මේක අහල හරිම හිත අමාරුයි බන් මේ මනුස්සය ගැන..මෙවන් අකල් මරණයක් සන්සාරෙවත් අත් නොවේවා..ඔබට නිවන් සුව ලැබේවා...

මේක අහල හරිම හිත අමාරුයි බන් මේ මනුස්සය ගැන..මෙවන් අකල් මරණයක් සන්සාරෙවත් අත් නොවේවා..ඔබට නිවන් සුව ලැබේවා...



