නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,805
    1
    9,690
    113
    colombo
    Mint90:18074155 said:
    සිරා ත්‍රෙඩ් එක tom අයියේ.මම පොඩිකාලෙ 70,80 දශක වල සින්දු ඇහෙන පලාතකවත් හිටියෙනෑ.ඒත් දහය වසරෙ වගේ ඉඳන් ඒ සින්දුවල අමුතු ලස්සනක් දැක්කා :) .ටික කාලයක් යද්දි තමයි හිතුනෙ කලින් අහල තියෙන්නෙ මොනවද යකෝ කියල :baffled: දැන් ඉතින් ඒ සින්දු වලින් තොර ලොවක් නෑ.ඒකාලෙ කොල්ලො කාලා තිබ්බ boot වල හැටියට දැන් ඒව මොනවද :lol:

    සැදී රන් අබරණින්
    රිදී සලු පිලි දරා
    නැගී රිය පෙරහරින්
    පැතූ පෙම් ලොව කරා....

    මනාලිය වී ලදේ
    ගියත් ඔබ ඔහු කරා
    මගේහදවත ඔබෙයි
    මගේ දිවි ඇති තුරා......
    ---------------------------------------------
    ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
    සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා.........

    මේ සීන් එක මටත් වුණා මම පොඩි කාලේ ඔය පරණ සිංදු ඇහෙනකොට කන් දෙක වහ ගන්නවා , අපේ අම්මාටත් බණිනවා මොනවද ඔය අහන්නෙ කියලා ඒත් 11 වසර විතර වෙනකොට මට ඕවාගේ මාර ලස්සනක් පේන්න ගත්තා , මම හිතන්නේ සාහිත්‍ය කියන විෂය තමයි ඒ රසය පෙන්නලා දුන්නේ
     

    Seeni Kurulla

    Member
    Nov 20, 2016
    33
    1
    0
    ඔය අසූවෙ අනූවෙ සෙට් එක දැං මැරීගෙන යනවා බං. ඉන්න උනුත් හයිබනේට් වෙලා ඉන්නෙ. මුංව එහෙම මතකද? කීප දෙනෙක් නං මැරිලා..
    ප්‍රියනාත් රත්නායක
    අතුල ශ්‍රී ගමගේ
    විජය බන්ඩාර වැලිතුඩුව
    මර්වින් මිහිඳුකුල
    ප්‍රින්ස් උදයප්‍රියන්ත
    ජයන්ත දිසානායක
    ප්‍රියංක රම්මන්ඩල
    නාමල් උඩුගම
    රෝයි පීරිස්
    රෝහණ සිරිවර්ධන
     

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    අකලයෙ මිය යන නිසා මේ වගේ ගයකයෝ අද ගොඩක් අඩුයි. ඉතිං සින්හල ගීත වලට අත්වෙන ඉරනම ........:(
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    දයාබර ශිරොනී ඔබේ රුව සොයා
    අදත් මා දෙනෙත් ඈතින් ඈත් දිව ගියා
    දෑසේ කදුලු හන්ගා එකම මාවතේ
    අදත් මා සිටින්නේ රුව පතා ඔබේ

    මගේ පාඩම් පොතේ කවරේ පුරවලා
    ඇන්ද පුන්චි රූ සටහන තාම තියෙනවා
    ශොරෝනී ඔයාගේමයි කියා ඇත ලියා
    දකින විට ඔබේ එවදන් ගියා හද දවා


    ජයන්ත දිසානයකගේ මේ සින්දුවට කැමති කවුද
     
    • Like
    Reactions: sasikaananda

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ලස්සනය් ඒ සින්දුව
    මන් ගවත් තියෙ
    පරන සින්දු ලස්සනය්
    දැන් එව මල ජරවල්
     

    AnuradhaRa

    Well-known member
  • ලස්සනය් ඒ සින්දුව
    මන් ගවත් තියෙ
    පරන සින්දු ලස්සනය්
    දැන් එව මල ජරවල්

    උඹ හැසිරෙන්නෙ උඹෙ වයසට නෙමේ.. :angry:
    උඹ ගාව තියෙන්නෙ කොහොමද අපේ කාලෙ පරණ සින්දු :angry:
     

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    යොහාන් අයියා මැරුණේ මියුසිකල් ෂෝ වලියකින් නෙවෙයි.. පුද්ගලික ආරවුලකදී අනිත් පුද්ගලයා කුඩේකින් ගහලා කුඩේ නනයක් ඇහැ ලගින් ඇතුලට බැහැලා එකෙන් මොලේට විසබීජ ගිහිල්ලා ... එයා ජීවත් වෙලා ඉන්නකාලේ අපිට කැමරා ෆෝන් තිබ්බනම් උබලට දාන්න තිබ්බා පොරගේ හැකියාව කොහොමද කියලා. මම දන්නා විදියට ක්ලැරන්ස් ට පස්සේ හිටපු හොදම බොක්ස් ගිටාර් වාදකයා...අද හිටියනම් බීම පාලනය කළා නම් ආත්මා ලියනගේ ට හැරෙන්නවත් බෑ...
     
    • Like
    Reactions: sasikaananda