නොස්ටැල්ජියා

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    හිතේ කොනක හැංගිලා තියෙන රහ ම රහ නොස්ටැල්ජියාවල් කොටාගෙන යං. 🌜🍂🚬🎸🥃


    අවුරුදු කාලෙට යන සමහර ටීවී ඇඩ්.

    පෝය දවසක බැදපු කොස් ඇට ටිකක් කකා හද දිහා බලන් ඉදපු අතීතේ

    හවසට ලාවට දිලිසි දිලිසි පායා ගෙන එන තරු කැට දිහා බලන් වික්ටර්ගෙ සිංදුවක් අහන එක
     
    Last edited:

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කම්පියුටර් එකත් එක්ක මුලදීම ප්ලේ කරපු ගේම් ටික, EA games ලෝගෝ එක. එහෙම දැක්කම නොස්ටල්ජික් ෆීල් එක දැනෙනවා. මුලදීම ආපු හැරී පොටර් ගේම්, නීඩ් ෆෝ ස්පීඩ් ගේම් ටික ආපහු ප්ලේ කරන්න ආසයි.
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    Cricket නිසා චොකලට් කාලා ඒවා හැමෝටම පේන්න දොරේ ගහගෙන හිටියා.

    H0NyG5a.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    කම්පියුටර් එකත් එක්ක මුලදීම ප්ලේ කරපු ගේම් ටික, EA games ලෝගෝ එක. එහෙම දැක්කම නොස්ටල්ජික් ෆීල් එක දැනෙනවා. මුලදීම ආපු හැරී පොටර් ගේම්, නීඩ් ෆෝ ස්පීඩ් ගේම් ටික ආපහු ප්ලේ කරන්න ආසයි.
    The sims eka
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කෙල්ලොත් එක්ක කෑලෑ අස්සෙයි ෆිල්ම් හෝල් වල රින්ගපුවයි තමා