නොසැලුණු අපි අද බලු වෙයි...
මේක දන්නා හිතුනේ ඊයේ රෑ දැකපු දෙයින් ඇතිඋන දුකට මට මතක් උනා..96.. අයිමත් කවද ඒවිද...
මතකද මෙයාව..සුපිරි නායකයෙක් අපේ team එක ඇදගෙන ගියපු නියම මනුස්සයෙක්..මතකද මුරලි වෙනුවෙන් කතාකරල ඉල්ලපු ගේම...
මතකද මෙයාට කාර් පෙන්න බෑ.. ඕන pass blowers ලට නෙලනවා headgear මුකුත් නැතුව දුක හිතෙන්න.
පලවෙනි over එකට wicket එකක් sure ...ඕන තැනදී ඕන වෙලාවට මෙය wicket ගන්නවා..එක පාරක් ගැහුවා දාර හයක් බොලේ ග්රවුන්ඩ් එකෙනුත් එළියේ පාරේ..
තාක්ෂනේ අතින් අති සුපිරි කෙනෙක් ඉවසල බලල නියමෙට දෙනවා නේද මචන්ලා...
එතකොට මෙයා..
පොඩි කොල්ල wicket එකට වත් උස නෑ..එත් උසට නෙමෙයි වැඩ...
ජාති ආගම බෙදා නෑ රට වෙනුවෙන් නොසැලුණු team එකේ හොද පුරුකක්...මතකනේ..
මේ ඉන්නේ තව...සිර වැඩකාරයෙක් එත් අන්තිමට බලු උනා ඉල්ලගෙන කැවේ...
කුමා...
තව උපුල් චන්දන...
දැනට ඉන්න එල කොල්ලෙක්...
ඔය මට මතක ටික තව තියන සුපිරි වීරයෝ මෙතන දන්නා...