නොසැලුණු අපි අද බලු වෙයි...

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    නොසැලුණු අපි අද බලු වෙයි...


    මේක දන්නා හිතුනේ ඊයේ රෑ දැකපු දෙයින් ඇතිඋන දුකට මට මතක් උනා..96.. අයිමත් කවද ඒවිද...


    මතකද මෙයාව..සුපිරි නායකයෙක් අපේ team එක ඇදගෙන ගියපු නියම මනුස්සයෙක්..මතකද මුරලි වෙනුවෙන් කතාකරල ඉල්ලපු ගේම...

    arjuna_ranatunga_miw7o.jpg



    මතකද මෙයාට කාර් පෙන්න බෑ.. ඕන pass blowers ලට නෙලනවා headgear මුකුත් නැතුව දුක හිතෙන්න.

    inline


    පලවෙනි over එකට wicket එකක් sure ...ඕන තැනදී ඕන වෙලාවට මෙය wicket ගන්නවා..එක පාරක් ගැහුවා දාර හයක් බොලේ ග්‍රවුන්ඩ් එකෙනුත් එළියේ පාරේ..

    vaas_1861162c.jpg



    තාක්ෂනේ අතින් අති සුපිරි කෙනෙක් ඉවසල බලල නියමෙට දෙනවා නේද මචන්ලා...

    053083.player.jpg


    එතකොට මෙයා..

    164_large-8286b12dd7a79a614114bfc3eb544add.jpg


    පොඩි කොල්ල wicket එකට වත් උස නෑ..එත් උසට නෙමෙයි වැඩ...


    RomeshKaluwitharana.jpg



    ජාති ආගම බෙදා නෑ රට වෙනුවෙන් නොසැලුණු team එකේ හොද පුරුකක්...මතකනේ..

    muralidharan.jpg


    මේ ඉන්නේ තව...සිර වැඩකාරයෙක් එත් අන්තිමට බලු උනා ඉල්ලගෙන කැවේ...

    sanath-jayasuriya_1008876c.jpg





    කුමා...

    Kumar_Dharmasena-1.jpg



    තව උපුල් චන්දන...

    sp7.jpg



    දැනට ඉන්න එල කොල්ලෙක්...

    Kumar-Sangakkara-Cricketer.jpg




    ඔය මට මතක ටික තව තියන සුපිරි වීරයෝ මෙතන දන්නා...:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    me dawas wala kapu kemata nam matath maaraa dukai....koheda ara weda koliya gahanwane hemadama...eth eka athakata meka game ekakne neda ban....mewa mathakaida balapanko....unge rate unta kohoma hithenawa athda kiyala

    1.api england walata 5-0 wenna unge raatedima gehuwa mathakada?

    2.ape me team ekama pakisthan walata 3-1k wenna gehuwa mathakada?

    3.australia wa me tikema hodata kanawa unta kochchara upset addaa?

    4.new zealand west indiess karayongen apa nathii wenna kanawa ewata mokada wenne?

    me wage godak thiyenawane ban...ehema beluwama eda arjuna 96 cup eka ussala eelagata kapu kema mathakai neda?99 worldcup eke 1st round ekenma eliyene...

    ee nisa api balagena imu ban wena mona kkaranna....chandimalla aniith un aluthne ban thama...dekkane chandimal eeye darmasena gawatama awith appeal karala warning ekak illagaththu hati...kaleth ekka un goda ei ban..hemotama hemadama magul nene....elazzzzz.....monawa wunath e kale gahapu gehili thama mathak wenawa...patama pattai...

    thanks for ur post.....elaz...
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඉස්සර වගේ කොල්ලො නෑ බන් දැන් ටීම් එකෙ...:no::no::no:මම නම් දැන් අවුරුද්දක විතර ඉඳන් ලංකාව ගහන මැච් බලන්නෙම නෑ....:dull::dull::dull:යකෝ දිනන්න එපැයි බලන්න ආස හිතෙන්නත්...:growl::growl::growl:
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    team eke changes tikak kala nam hodayi kiyala hithuna.Rangana herath ODI cricket walata hariyanne ne.a wenuwata suraj randiv hari sachithra senanayakawa hari demma nam hari.ape slow bowling unit eka anthimayi.unge wicket gaththema part time spinnersla :D
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඉස්සර වගේ කොල්ලො නෑ බන් දැන් ටීම් එකෙ...:no::no::no:මම නම් දැන් අවුරුද්දක විතර ඉඳන් ලංකාව ගහන මැච් බලන්නෙම නෑ....:dull::dull::dull:යකෝ දිනන්න එපැයි බලන්න ආස හිතෙන්නත්...:growl::growl::growl:

    :yes::yes::yes:
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    වාස් නම් අපරාදේ තමා ,,, ඌ ඉන්නකොට පවර් ප්ලෙයි එකේ විකට් අනිවා sure:dull: