නෝනගෙ දැමිල්ල කොහොමද?

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    යකෝ මේකි ගාව තියෙන්නෙ අහුලපු ලයිසන් එකක් වැන්නැති...:oo::frown:
    බලපල්ලා අර බයිසිකලෙ ගිය එකා විසිවෙන හැටි, පව් බං...:(
    මුං වගේ උන්ට ලයිසන් ලැබෙන්න සලස්සපු එවුන්ටයි ගහන්න ඕනා..:growl::growl:
     

    kickmeo

    Member
    Nov 30, 2010
    529
    25
    0
    අම්මියෝ කවුද බොල මෙකිට ලයිසොන් දිපු එකා:angry::angry:

    මාරගෙන මැරෙන්ටනේ මෙකි අවේ




     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    opss ....... junctions waladi poddak iwasala balala daanna one ..... godak aya eka paarata daanawa athi hadissiyakuth ne :S