නෝමල් සර්විස් පාස්පෝට් ලගදි නෝමල් සර්විස් පාස්පෝට් ගත්ත අය ඉන්නවනම් පොඩි කමෙන්ටුවක් දාල යන්න. 1-ඇප්ලයි කරේ කොහෙන්ද? 2-කොයි කාලෙ වගේද? 3-දවස් කීයක් ගියාද එන්න? (යාලුවෙක්ට උන දෙයක් උනාට කමක් නැත)