න යන්න

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,244
    113
    දවසේ වැඩ අරඹාල
    දවසෙ වැඩනරඹාල :lol:

    ඒ මොකද ඒ නයන්නක් එන්නෙ සින්දු කියනකොට :lol:

    එක දිගට නින්දක් නිදා ගන්ඩ බෑ :angry: චූ බර හැදෙනව :frown:

    ත්‍රෙඩ් දෙකක් දාන්ඩ හිටියෙ. දෙකම එකට දැම්ම. නැත්තං පවුනෙ උඹල
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,244
    113
    ඔන්න උඹල මොකුත් කමෙන්ට් කලේ නැත්තං. ආයෙ වෙන වෙනම තව ත්‍රෙඩ් දෙකක් දානව :frown:
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    දවසේ වැඩ අරඹාල
    දවසෙ වැඩනරඹාල :lol:

    ඒ මොකද ඒ නයන්නක් එන්නෙ සින්දු කියනකොට :lol:

    එක දිගට නින්දක් නිදා ගන්ඩ බෑ :angry: චූ බර හැදෙනව :frown:

    ත්‍රෙඩ් දෙකක් දාන්ඩ හිටියෙ. දෙකම එකට දැම්ම. නැත්තං පවුනෙ උඹල

    මානසික ආතතිය. එහෙමත් නැත්නම් මදුමේහය:(:(
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,244
    113
    මානසික ආතතිය. එහෙමත් නැත්නම් මදුමේහය:(:(

    ඔබට දිය වැඩියාව හැදිල කොච්චර කල්ද?
    අවුුරුදු 15ක් විතර වෙනව
    දිය වැඩියාව නං මධුමේහය... බීකෝ පෙති නමින් දේශීය බෙහෙත් පෙත්තක් නිෂ්පාදනය කරල තියෙනව
    සුවෙන්සූ ;)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,244
    113
    චූ බර හැදෙන්නේ වතුර බීල නිදාගන්න ගියාම :baffled: බඩ හිස් කරගෙන ඇඳට යන්න ඕනේ :P

    රෑට එක පාරක් අනිවාර්යෙන් නැගිටින්ඩ ඕන බං. එපා වෙනව
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,244
    113
    මානසික ආතතිය. එහෙමත් නැත්නම් මදුමේහය:(:(

    කාල පැය දෙකෙන් 150ට නඟිනව. ඊට වැඩි වෙලා නෑ..
    අනිත් වෙලාවට 90-100 අතර තියෙනව..
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ඔබට දිය වැඩියාව හැදිල කොච්චර කල්ද?
    අවුුරුදු 15ක් විතර වෙනව
    දිය වැඩියාව නං මධුමේහය... බීකෝ පෙති නමින් දේශීය බෙහෙත් පෙත්තක් නිෂ්පාදනය කරල තියෙනව
    සුවෙන්සූ ;)
    :yes::yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,244
    113
    ඔයාල චූ කරන්නෙ පහත් වෙලානෙ.. :love:

    හිට ගෙන චූ කරන්ඩ ආසනං අර ගැජට් එක තියා ගන්ඩ.. උදේ ත්‍රෙඩ් එකක් දාල තිබුණෙ..
    ඉස්සර මිනිස්සු පාර අයින්වල සරම පලල් කරල ඉඳගෙනත් චූ කරනව. :lol:

    හිටගෙන චූ කරනකොට කකුල් දෙකට විසි වෙන එක තමා එපා කරපු වැඩේ