පංචේන්ද්‍රිය පාලනය කොරන්නට යාම

hpalpola

Well-known member
  • පංචේන්ද්‍රිය පාලනය කිරීමට යාම නිසා මිනිසුන් අමාරුවේ වැටෙන්නේයැයි කීවොත් ඔබ පුදුම වනු ඇත. ඉන්ද්‍රිය දමනය කිරීම යනු ඉන්ද්‍රියන් පාලනය කිරීමයැයි සිතන්නා වූ පිරිස් වෙති. මිනිසාගේ ප්‍රධාන ඉන්ද්‍රිය පහකි. ඇස්, කන්, නාසය, කට සහ සිරුර ඒ ඉන්ද්‍රිය පහයි. මේ ඉන්ද්‍රියන් පාලනය කිරීම අමාරු නැත. අමාරු කාර්යය වන්නේ මේ ඉන්ද්‍රියන් මෙහෙයවන්නා පාලනය කිරීමයි. එනම් වෙනකකු නොව 'හිත' පාලනය කිරීමයි. පියවි ඇහැට රූප පෙනෙයි. නිරෝගී කන්වලට ශබ්ද ඇසෙයි. දිවට රස දැනෙයි. නාසයට ගඳ දැනෙයි. සිරුරට ස්පර්ශය දැනෙයි. එය ඒ ඒ ඉන්ද්‍රියයන්ගේ කාර්යයි. එසේ නොවන්නේ නම් අප වටහා ගත යුත්තේ ඒ ඉන්ද්‍රියන්වල ප්‍රශ්නයක් ඇති බව වේ. නිදසුනකට ඔබට ගඳ නොදැනේනම් ඔබ නිරෝගී නැත. ඔබට රස නොදැනේනම් ඔබේ දිවේ ප්‍රශ්නයකි. ශබ්ද නොඇසේ නම් කනේ ප්‍රශ්නයකි. ඒවාට ඔබට ප්‍රතිකාර ලබා ගත හැක. සත්‍ය ප්‍රශ්නය ඇත්තේ ඇස කන නිසි ලෙසින් ක්‍රියාකාරීවීම තුළ නොවේ. සත්‍ය ප්‍රශ්නය ඇත්තේ එකී පංචේන්ද්‍රියන්ගෙන් කරන්නා වූ කාර්යය ඔස්සේ ඇලීම ⁣හෝ ගැටීම ඇති කර ගැනීමට යාමෙනි. එය සිදු කරන්නේ හිතයි. රූපයක් ලස්සනද අවලස්සනද කියා ඇස දන්නේ නැත. රුපයේ ලස්සන හෝ අවලස්සන හඳුනාගන්නේ හිත විසිනි. ලස්සන නම් ඇලීම ඇති කර ගනී. අවලස්සන නම් ගැටීම ඇති කර ගනී. මීට අමතරව මධ්‍යස්ථ තත්ත්වයක් ද ඇති කර ගනී. අනෙක් ඉන්ද්‍රියන් සම්බන්ධයෙන් ද එසේමය. ප්‍රිය අප්‍රියභාවය සහ මැදිහත්බව හිතෙන් ඇතිවන එකකි. මෙකී තත්ත්වය තෝරා බේරා ගැනීමට නොහැකි වීම නිසා අමාරුවේ වැටුනෝ වෙති. ඔබත් එසේ ද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    Mama inna hinda.eth vinchanayata ehema penne ai.

    dn oyata gahana kawuru hari kanata
    kane muscles therapila sanjavak danenawa mkk hri wenawa kiyala, oya eka avidyaven thavadurtath panawana nisa thami eka "dukak" wenne

    "pain" eka දැනිම සහ ඒ දැනිම මත විදවිම/ දුක් විම dekak
    සංජා මාත්‍රයෙන් bahara karanm ethanin ehata hethu pala sambandayak athi wennaha duka athi wenna

    vijjanayen ehema penne අවිද්යාව නිසා
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,636
    67,984

    Dan kawuru hari mawa maranna plan karanawa.etakota maranna plan kare manda.avidyawa mawa maranna plan kare ai
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    Dan kawuru hari mawa maranna plan karanawa.etakota maranna plan kare manda.avidyawa mawa maranna plan kare ai

    anith aya gana hithnn epa
    anith aya okkoma inne oya avidyaven panawana me lokaya athule
    "marenawa" kiynneth minissu subjective experiences walin define karapu avidyathmaka sankalpayak witharai, avidyava athule thami oya prashna okkom thiyenne

    ara athulath gini gnnw pitath gini gnnawad mkkd magulak tyenne...eliya gini ganne naha athulen thami okkoma gini ganne
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,636
    67,984
    113
    anith aya gana hithnn epa
    anith aya okkoma inne oya avidyaven panawana me lokaya athule
    "marenawa" kiynneth minissu subjective experiences walin define karapu avidyathmaka sankalpayak witharai, avidyava athule thami oya prashna okkom thiyenne

    ara athulath gini gnnw pitath gini gnnawad mkkd magulak tyenne...eliya gini ganne naha athulen thami okkoma gini ganne
    Ekata hethuwak panawanna berida.dan ltte kale ara hamduruwo hena set ekak maruwe.e hamduruwo set ekama kalin ehema marala tiyena hindada.nattan mage avidyawak kiyala ignore karannada
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    Ekata hethuwak panawanna berida.dan ltte kale ara hamduruwo hena set ekak maruwe.e hamduruwo set ekama kalin ehema marala tiyena hindada.nattan mage avidyawak kiyala ignore karannada

    avidyava kiyala ignore krnn
    oya okkoma prutakjana prashna, sakkaya dittiya saha avidyava matha baduna

    oka nikm mehema ahanawa wge...his avakashye aduna manakkalpitha irak (pudglayek), ai ekaparatama nathiwune (marune) kiyala ahanawa wge, saha e nathi wenna hethuwa mokakd kiyala ahanawa wge

    oya manakkalpitha ira hari widihata dakkata passe oya prashna ekak wath naha thava duratath