පත්තරේ දැක්කා එක්තරා මාධ්‍ය හිමිකරුවෙක් දේශපාලන පක්ෂයක් මිලට අරන්ලු.
ගෝටා ජනාධිපති කරපු එකේ ඌටත් පුළුවන් කියල හිතන් ඇත්තේ.
උබල මොකද හිතන්නේ.
ගෝටා ජනාධිපති කරපු එකේ ඌටත් පුළුවන් කියල හිතන් ඇත්තේ.
උබල මොකද හිතන්නේ.
පත්තරෙත් නෑනම නොදැන උත්තර දෙන්නේ කොහොමද
ඌ වෙන්න ඕනිPacha derane lokka neda oya kiyanne.
අලි රාජා ලංකාවේ නෙවේ නේද. හැබැයි ඌ කරන ඒවත් එක්ක සැකෙකුත් එනවානයි දිලිත් ද
සවර්ණවාහිනියේ අලි රාජා ද
Nai pennapu ekada?පත්තරේ දැක්කා එක්තරා මාධ්‍ය හිමිකරුවෙක් දේශපාලන පක්ෂයක් මිලට අරන්ලු.
ගෝටා ජනාධිපති කරපු එකේ ඌටත් පුළුවන් කියල හිතන් ඇත්තේ.
උබල මොකද හිතන්නේ.
කොහොමද හරියටම කියන්නෙ?ජනතා විමුක්ති පෙරමුණට සහ SJB එකට සහය දෙන්න දැනටමත් ජනතාව තීරණය කරලා ඉවරයි
හරියටම නෙවේයි එත් ගොඩක් ෂුවර්කොහොමද හරියටම කියන්නෙ?
එහෙම උනොත් හොදක් වෙයි කියල විශ්වාස කරන්නනෙ බැරිහරියටම නෙවේයි එත් ගොඩක් ෂුවර්
ඕව් හොඳක් වෙනවා කියල බලපොත්තුවක් ඇති කර ගන්න එපාඑහෙම උනොත් හොදක් වෙයි කියල විශ්වාස කරන්නනෙ බැරි