පක්‍ෂ පාට වලින් තොරව ඇත්ත

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මම හිතන්නේ මේ පාරත් මහින්ද දිනනවා. හැබැයි අඩු චන්ද ප්‍රමාණයකින් කලින් මැතිවරනෙට සාපෙක්ෂව. මේකෙන් ජනතව දෙන පණිවිඩය මහින්ද තේරුම් ගත යුතයි. ජනතාවගේ මතයට ඇහුම් කන් දිය යුතයි

    විශේෂයෙන්

    (1 )ස්වාදීන commission ඇති කිරීම
    (2) අත්‍යවශ බඩු ගණනාවක tax අයින් කර සාදාරන මිලකට ලබාදීම
    (3) රටේ යටිතල පහසුකම් වගේම රැකියාවල්, වියපර වර්දනයට ආයෝජනය කිරීම
    (4) වංචා දුෂණ වලට සක්‍රියව මැදිහත්වීම

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    my3 8 වෙනිදා දින්නා කියල හිතමු. my3 දිනපු ගමන් (9 වෙනිදා උදේ), මහින්ද කියන සාදකය දේශපාලනෙන් විසි වෙලා යනවා.

    දැන් unp එකේ අංක එකේ සතුරා වන්නේ my3. දේශපාලනේ කියන්න බලය ලබාගැනීමේ අනවතර අරගලයක්. my3 ට මොලේ අමාරුවක් නැහැ unp එකට සම්පුර්ණ බලය දීල පැත්තකට වෙලා ඉන්න. මොකද my3 කියන්නේ slfp එකේ අවුරුදු 40 වැඩිය හිටපු එක්කෙනෙක්. දරුණු බල අරගලයක් ඉදිරියේ ඇති වෙන්න පුළුවන්. unp එකට ජාතික ආණ්ඩු, slfp එක්ක කටයුතු කරන්න දිර්ගකාලින උවමනාවක් නැහැ. හැකි ඉක්මනින් unp ආණ්ඩුවක් පිහිටුවන්න තමයි කාගේත් බලාපොරොත්තුව. ඒ සදහා කරන්න පුළුවන් හැකි හැම දේම උපක්‍රමශීලිව කරනවා. අද unp අයගේ අසීමිත "my3 ආදරය" එක දවසින් ඉවර වෙනවා. my3 කියන්නේ එක අතිකින් ෆොන්සේකා නෙවි. හොදට දේශපාලනේ තෙම්පරාදු වෙච්ච එක්කෙනෙක්.

    මතක තියාගන්න my3 කියන්නේ, unp එක මහින්ද පරද්දන්න පාවිච්චි කරන එක ආයුදයක් විතරයි. හරියට ඉස්සර ෆොන්සේකා වගේ (ඉස්සර unp අය ෆොන්සේකාට පන දෙන්න වගේ)

    Last edited:
    මම හිතන්නේ මේ පාරත් මහින්ද දිනනවා. හැබැයි අඩු චන්ද ප්‍රමාණයකින් කලින් මැතිවරනෙට සාපෙක්ෂව. මේකෙන් ජනතව දෙන පණිවිඩය මහින්ද තේරුම් ගත යුතයි. ජනතාවගේ මතයට ඇහුම් කන් දිය යුතයි

    විශේෂයෙන්

    (1 )ස්වාදීන commission ඇති කිරීම
    (2) අත්‍යවශ බඩු ගණනාවක tax අයින් කර සාදාරන මිලකට ලබාදීම
    (3) රටේ යටිතල පහසුකම් වගේම රැකියාවල්, වියපර වර්දනයට ආයෝජනය කිරීම
    (4) වංචා දුෂණ වලට සක්‍රියව මැදිහත්වීම

    මිට වඩා පණිවුඩ මහින්දට දුන්න. ඒවාට පිළිතුරු දුන්නේ ජිව උණ්ඩ වලින්.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මිට වඩා පණිවුඩ මහින්දට දුන්න. ඒවාට පිළිතුරු දුන්නේ ජිව උණ්ඩ වලින්.

    :yes: මහින්ද ආවොත් ආයෙ ඡන්ද නෑ ... අවුරුදු 8ක් හිතෙන හිතෙන දේවල් කරයි

    my3 8 වෙනිදා දින්නා කියල හිතමු. my3 දිනපු ගමන් (9 වෙනිදා උදේ), මහින්ද කියන සාදකය දේශපාලනෙන් විසි වෙලා යනවා.

    දැන් unp එකේ අංක එකේ සතුරා වන්නේ my3. දේශපාලනේ කියන්න බලය ලබාගැනීමේ අනවතර අරගලයක්. my3 ට මොලේ අමාරුවක් නැහැ unp එකට සම්පුර්ණ බලය දීල පැත්තකට වෙලා ඉන්න. මොකද my3 කියන්නේ slfp එකේ අවුරුදු 40 වැඩිය හිටපු එක්කෙනෙක්. දරුණු බල අරගලයක් ඉදිරියේ ඇති වෙන්න පුළුවන්. unp එකට ජාතික ආණ්ඩු, slfp එක්ක කටයුතු කරන්න දිර්ගකාලින උවමනාවක් නැහැ. හැකි ඉක්මනින් unp ආණ්ඩුවක් පිහිටුවන්න තමයි කාගේත් බලාපොරොත්තුව. ඒ සදහා කරන්න පුළුවන් හැකි හැම දේම උපක්‍රමශීලිව කරනවා. අද unp අයගේ අසීමිත "my3 ආදරය" එක දවසින් ඉවර වෙනවා. my3 කියන්නේ එක අතිකින් ෆොන්සේකා නෙවි. හොදට දේශපාලනේ තෙම්පරාදු වෙච්ච එක්කෙනෙක්.

    මතක තියාගන්න my3 කියන්නේ, unp එක මහින්ද පරද්දන්න පාවිච්චි කරන එක ආයුදයක් විතරයි. හරියට ඉස්සර ෆොන්සේකා වගේ (ඉස්සර unp අය ෆොන්සේකාට පන දෙන්න වගේ)

    මේවනම් වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: BINGU_PUTHA

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම හිතන්නේ මේ පාරත් මහින්ද දිනනවා. හැබැයි අඩු චන්ද ප්‍රමාණයකින් කලින් මැතිවරනෙට සාපෙක්ෂව. මේකෙන් ජනතව දෙන පණිවිඩය මහින්ද තේරුම් ගත යුතයි. ජනතාවගේ මතයට ඇහුම් කන් දිය යුතයි

    විශේෂයෙන්

    (1 )ස්වාදීන commission ඇති කිරීම
    (2) අත්‍යවශ බඩු ගණනාවක tax අයින් කර සාදාරන මිලකට ලබාදීම
    (3) රටේ යටිතල පහසුකම් වගේම රැකියාවල්, වියපර වර්දනයට ආයෝජනය කිරීම
    (4) වංචා දුෂණ වලට සක්‍රියව මැදිහත්වීම

    oya tika nam kauru awath karanna ona bn.minissunta danenna gwath wenna wada kala nam gasakawath kauruth monawath kiyan na
     
    • Like
    Reactions: BINGU_PUTHA

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    my3 8 වෙනිදා දින්නා කියල හිතමු. my3 දිනපු ගමන් (9 වෙනිදා උදේ), මහින්ද කියන සාදකය දේශපාලනෙන් විසි වෙලා යනවා.

    දැන් unp එකේ අංක එකේ සතුරා වන්නේ my3. දේශපාලනේ කියන්න බලය ලබාගැනීමේ අනවතර අරගලයක්. my3 ට මොලේ අමාරුවක් නැහැ unp එකට සම්පුර්ණ බලය දීල පැත්තකට වෙලා ඉන්න. මොකද my3 කියන්නේ slfp එකේ අවුරුදු 40 වැඩිය හිටපු එක්කෙනෙක්. දරුණු බල අරගලයක් ඉදිරියේ ඇති වෙන්න පුළුවන්. unp එකට ජාතික ආණ්ඩු, slfp එක්ක කටයුතු කරන්න දිර්ගකාලින උවමනාවක් නැහැ. හැකි ඉක්මනින් unp ආණ්ඩුවක් පිහිටුවන්න තමයි කාගේත් බලාපොරොත්තුව. ඒ සදහා කරන්න පුළුවන් හැකි හැම දේම උපක්‍රමශීලිව කරනවා. අද unp අයගේ අසීමිත "my3 ආදරය" එක දවසින් ඉවර වෙනවා. my3 කියන්නේ එක අතිකින් ෆොන්සේකා නෙවි. හොදට දේශපාලනේ තෙම්පරාදු වෙච්ච එක්කෙනෙක්.

    මතක තියාගන්න my3 කියන්නේ, unp එක මහින්ද පරද්දන්න පාවිච්චි කරන එක ආයුදයක් විතරයි. හරියට ඉස්සර ෆොන්සේකා වගේ (ඉස්සර unp අය ෆොන්සේකාට පන දෙන්න වගේ)

    sira kathawa.hamotama ona mahinda pannanna.passe my3 ranil fonseka thun denage tharagaya thama thiyenne
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    රණ්ඩු නැති ජිවිතේ කවර සැපතක් ද? :D

    kollo unama randu wela eka bath patha kala inna ona bnet chatarne bn eka ekata kade gihin ehema wenawata.swadina mathe tharka karanna awma REP kapanawa janadipathita monawath kiyanna epalu.ecchara keruwawak man kiweth na kiyanawa nam gamakata tiyanawa.
    okai kolonge thththwe bn
    randu karanneth thamanta gwitetawath wadakata nathi dekata
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මන්ම පටන් ගන්නම්කෝ
    සිරිසේන මහත්තයා නේරු කෝට් එක අදින එකට මන් ඇත්තටම කැමති නැ.
    එයා ඇන්දේ අපේ ජාතික ඇඳුම තමන්ගේ ජනප්‍රියත්වයට එක වෙනස් කරපු එක වැරදි

    අනේ... තෝ.. අපේක්ශකයොන්ගෙ වැරදි කතා කරනව කියල මිනිස්සු අදින ඒව කතා කරන්නෙ.
    ඕවද බං වැරදි කියල කතා කරන්න තියෙන්නෙ.
    රෙද්ද :eek:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අනේ... තෝ.. අපේක්ශකයොන්ගෙ වැරදි කතා කරනව කියල මිනිස්සු අදින ඒව කතා කරන්නෙ.
    ඕවද බං වැරදි කියල කතා කරන්න තියෙන්නෙ.
    රෙද්ද :eek:

    ow aduma gana thama katha karanna ona.
    election ekata awa gamn aduma maru una ekage konda.
    kata wahan hitapan.
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මචන්ලා දැන් හැම කෙහෙම්මලම ඉවරයි
    අපි ආපහු හෙට ඉදන් එකම elakiri සහෝදරයෝ වගේ ඉමු
    එක එක්කෙනාට එක එක මත තමා තියෙන්නේ
    ඒවාට ඇහුම්කන් දෙන්න ඕන වැරදි දේට කතා කරන්න ඕන
    කොහොම හරි මහින්ද මහත්තයා දැන් පැරදිලා ඉවරයි
    ඇත්තටම එය කරපු කෙහෙම්මලක් නෑ
    එත එයා යුද්දේ දිනනකන් රජය කෙලින් තියා ගත්තා
    එකට ගරු කරලා එයාව රැක ගන්න ඕන
    නැති උන මුදල් නැවත ලබා ගත හැකි නම් ලබා ගත යුතුයි
    නැත්තම් ඉදිරියට ජනතා මුදල් හා ජනය රැකිය යුතුයි
    අප බලපොරොත්තු වන යුගය ලැබේවා අපි පතන්නෙමු
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මචන්ලා දැන් චන්ද ඉවරයි
    අපි දැන් ඉදන්වත් පක්ෂ පාට බලන නැතුව ජිවත් වෙමු
    අපිට කවදත් උදව්වකට අපිම තමා
    දැන් ඉදන්වත් අපි අපිට උදවු කරගෙන හැමදේම හරිගස්සමු.
    හරි දේ නම් මොන පක්ෂේ උනත් දින 100 ට help කරපල්ලා
    එක ඇත්තක් නම් ඊට පස්සෙත් help කරමු.
    නැත්තම් එකට විරුද්දව හඬ නගමු
    මොකද කියන්නේ??????
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ

    :)