මගේ බයික් එකේ පිටිපස්සේ නම්බර්ප්ලේට් එක ඔර්ජිනල් එක නෙමේ තියෙන්නේ.පස්සේ හදලා දාපු එකක්.මම බය්ක් එක ගන්නකොටත් ඒක එහෙමමයි තිබ්බේ.දැන් මට බයික් එක ට්‍රාන්සර් කරගන්න ඕනි මගේ නමට.බයික් එක දැනට රෙජිස්ටර් කරලා තියෙන්නේ සබරගමුව පලාතට.මම ට්‍රාන්සර් කරාම බස්නාහිර පලාතට රෙජිස්ටර් වෙන්නේ.එතකොට පරණ නම්බර් ප්ලේට් දෙක දෙන්න වෙනවනේ.මේකෙදි ඉස්සරහා ප්ලේට් එක විතරක් දීලා ට්‍රාන්සර් එක කරගන්න පුලුවන් විදියක් තියේද?
puluwan wei ekak hari thina nisa. VIC sticker eka thinawada? ekath nathinam police complaint ekak dala eke copy ekak ona