මගේ වාහනේ බොඩි කිට් එකට ලියන්න පුලුවන්ද කියල කියපන්....
උබේ වගේම ඉස්සරහ & පිටු පස බෆර් ලයිට් හයි කරලා තියෙන්නේ.
යකෝ වාහනේ අවේම මෙහෙම නේ මම මොන හුට්ට කරන්නද එකට.
මට ලිව්වොතින් නම් හැමන්නනවා ඕකුන්ට....
mokakda car eka? CH-R?

Honda වාහන වලට එන mugen body kit එක නං DMT එකෙන් අනුමත කරලා තියෙන්නේ මම දන්න විදිහට.. ලංකාවේදී වෙනස් කලොත් විතරයි ප්‍රශ්නයක් වෙන්නේ
ටොයෝට CHR එකටත් එහෙම තමයි

...මොකද ඒවා අමතර සිග්නල් විදියට වැඩ කරන්නේ. තොරෝම්බෝල් ලයිට් නෙවේ අනික....හොඳ වැඩේ. වාහේ සයිලන්සර් එකක් දාල එවන්නේ සද්දේ අඩු කරන්න ලංකාවේ ඉන්න පොන්න වේසිගෙ පුතාල හිතං ඉන්නේ උන් බයික්කේ යන්න ඕනා අල්ලපු ගමෙහ් උනටත් ඇහෙන්න කියල.
තැන්ක්ස් කුකුලෝ....
පිටිපස්සේ රිෆ්ලෙක්ටර් වලට ලයිට් සහ ඉස්සරහ සයිඩ් එන්ග්‍රෙව් වලට ලයිට් හයි කළා....
ඒවා ඇල්ලුවොත් නම් හැමන්නනවා...මොකද ඒවා අමතර සිග්නල් විදියට වැඩ කරන්නේ. තොරෝම්බෝල් ලයිට් නෙවේ අනික....
ජපානෙන් ආපුවද මෙහෙදී සෙට් කරපුවද ?

බොඩි කිට් ජපානේ, ලයිට් මෙහෙ...![]()

ටහුඩු එහෙනං පොඩ්ඩක් බලාගන්න වෙයි
මගේ Insight එකේ ඇල්ලුවා mugan body kit එක ජපානෙන්ම ආපු එකක් නිසා අවුලක් උනේ නෑ
බොඩි කිට් එකේ ස්ලොට් තියල තියනවා ලයිට් වලට.
ඒවාට ගහල තියෙන්නේ.
තව ස්ලොට් තියෙන්නේ බොඩි කිට් එකේ නෙවේ බෆර් එකේ. ඒවාට ගැහුවා මෙහෙදී...
ඒ කියන්නේ ලයිට් දාන්න පුළුවන්. තියල තියෙන්නේ එකට.
මාව ඇල්ලුවොත් නම් පුතේ මම නඩු දානවා පොලිසියට.
එහෙනම් උන් නීතියක් ගෙන්න ඕනේ බොඩි කිට් සහ ෆන්කි වාහන ගෙන එම තහනම් කරලා ලංකාවට...

පුතා වාහනයේ මුල් ආකෘතිය වෙනස් කල නොහැක 01/03/2019 සිට බල පවත් වේ . ඉදිරි පස ලාම්පුවලට ඩේකරේෂන් දැමිය නොහැක. උසාවි දැම්මොත් ,
HEAD LIGHTS - 25,000
සියිලන්සරේට 50,000
සයිඩ් කන්නාඩි -20,000
නොම්මර තහඩු 5000
උසාවි දන්නා කලින් දඩකොල ඉල්ලා ගනිල්ලා..

policiyata eka unath onenam liyanna puluwan.
mamanam kiyanne colour wenas karanawa arenna kisima modification ekak karanna epa wahaneta standard enne nathi.
ටහුඩු එහෙනං පොඩ්ඩක් බලාගන්න වෙයි
මගේ Insight එකේ ඇල්ලුවා mugan body kit එක ජපානෙන්ම ආපු එකක් නිසා අවුලක් උනේ නෑ