කෙසෙල් වගාවක් පටන් ගත්තා මචන් . හොද පටක රෝපිත කෙසෙල් පැල විකුනන්ඩ් තියන තැනක් කියපල්ලකෝ . හැබැයි. නුවර , මාතලේ හෝ කුරුණෑගල වෙන්ඩ ඕනෑ . සාර බූමි පේස්බුක් ගෘප් එකෙන් ඉල්ලපන්.