පටක රෝපිත කෙසෙල් පැල

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කෙසෙල් වගාවක් පටන් ගත්තා මචන් . හොද පටක රෝපිත කෙසෙල් පැල විකුනන්ඩ් තියන තැනක් කියපල්ලකෝ . හැබැයි. නුවර , මාතලේ හෝ කුරුණෑගල වෙන්ඩ ඕනෑ .
    සාර බූමි පේස්බුක් ගෘප් එකෙන් ඉල්ලපන්.
     
    • Like
    Reactions: Any.key