පට්ටම පට්ටම ලස්සන පිරිත් මණ්ඩපයක් වර්ෂ 1900 ගණන් වල.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අතීතයේ හයි කොලිට් බඩු මෙව්වා.

    අඩේ මට මේ ගැන වැඩි විස්තරක් හොයා ගන්න බැරි උනා. මේ පින්තුරේ download කරපු සයිට් එක ගැනත් මට මතක නෑ,
    මේක පිරිත් මණ්ඩපයක්ද? එක්කෝ වෙන මොකක් හරි එකක්ද?
    මේක හරිම ලස්සනට වෙස් මුණු , ච්ත්‍ර වලින් අලංකාර කරලා හදපු එකක්. බලපන් ඉස්සරහ කොන් දෙකේ ලොකු යක්ෂ පිළිම දෙකකුත් තියනවා දැන් කාලේ දකින්න නැති. වටේම ඉතා ලස්සන පින්තුරත් ඇදල තියනවා..
    හොදට සුම් කරලා බලපන් ගොඩක් දේවල් ඉතා පැහැදිලිව දැක ගන්න පුළුවන්. උඩම සුදු පාට ඇදගත්තු උන් දෙන්නෙකුත් ඉන්නවා.

    ඉතාමත්ම ලස්සන පාට වලින් මේක පාට කරලා තියෙන්න ඇති ඒ කාලේ. මම සයිට් එකකට දාල මේක පාට කරපු පින්න්ටුරෙත් පහල දැම්ම. එත් හරි කොලිටියට ආව කියල නම් කියන්න බෑ. උඹලට පුලුවන්ද මේක ඒ තිබ්බ කියල හිතන ලස්සන පාට දාල හදන්න?

    උම්බලල හිතන්නේ මේ මොකක් කියලද?

    Tempel-op-Ceylon-1900.jpg

    Tempel-op-Ceylon-1900-Colorized.jpg
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    ඒ කාලේ ඉඳලම යක් මූණු එල්ලලා සිංහලුන්ව බය කරගෙන ඉඳලා තියෙන්නේ. බුදු දහම ලැබිලා අවුරුදු දෙදාස් ගානක් ගිහිල්ලත් ඒකෙන් ප්‍රයෝජනයක් නොගත් ජාතියක් තමයි සිංහලු කියන්නේ
     
    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,394
    1,958
    113
    හදපු එකක්ද බං
    පිරිත් මණ්ඩපයක් කියලා හිතන්න අමාරුයි
    දෙවොල් මඩුවක්වත්ද?ඒවායේත් මඩු හදනවද?
    අර සිංදුවේ තියෙන්නේ රූකඩ මඩු යාග පොළේ කියලා ඒක මොකක්ද?
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    අතීතයේ හයි කොලිට් බඩු මෙව්වා.

    අඩේ මට මේ ගැන වැඩි විස්තරක් හොයා ගන්න බැරි උනා. මේ පින්තුරේ download කරපු සයිට් එක ගැනත් මට මතක නෑ,
    මේක පිරිත් මණ්ඩපයක්ද? එක්කෝ වෙන මොකක් හරි එකක්ද?
    මේක හරිම ලස්සනට වෙස් මුණු , ච්ත්‍ර වලින් අලංකාර කරලා හදපු එකක්. බලපන් ඉස්සරහ කොන් දෙකේ ලොකු යක්ෂ පිළිම දෙකකුත් තියනවා දැන් කාලේ දකින්න නැති. වටේම ඉතා ලස්සන පින්තුරත් ඇදල තියනවා..
    හොදට සුම් කරලා බලපන් ගොඩක් දේවල් ඉතා පැහැදිලිව දැක ගන්න පුළුවන්. උඩම සුදු පාට ඇදගත්තු උන් දෙන්නෙකුත් ඉන්නවා.

    ඉතාමත්ම ලස්සන පාට වලින් මේක පාට කරලා තියෙන්න ඇති ඒ කාලේ. මම සයිට් එකකට දාල මේක පාට කරපු පින්න්ටුරෙත් පහල දැම්ම. එත් හරි කොලිටියට ආව කියල නම් කියන්න බෑ. උඹලට පුලුවන්ද මේක ඒ තිබ්බ කියල හිතන ලස්සන පාට දාල හදන්න?

    උම්බලල හිතන්නේ මේ මොකක් කියලද?

    Tempel-op-Ceylon-1900.jpg

    Tempel-op-Ceylon-1900-Colorized.jpg
    එළ ..! හැබැයි හාමුදුරුවරු දෙන්නා නම් ගනින්නාන්සේලා දෙන්නෙක් වගේ