අතීතයේ හයි කොලිට් බඩු මෙව්වා.
අඩේ මට මේ ගැන වැඩි විස්තරක් හොයා ගන්න බැරි උනා. මේ පින්තුරේ download කරපු සයිට් එක ගැනත් මට මතක නෑ,
මේක පිරිත් මණ්ඩපයක්ද? එක්කෝ වෙන මොකක් හරි එකක්ද?
මේක හරිම ලස්සනට වෙස් මුණු , ච්ත්ර වලින් අලංකාර කරලා හදපු එකක්. බලපන් ඉස්සරහ කොන් දෙකේ ලොකු යක්ෂ පිළිම දෙකකුත් තියනවා දැන් කාලේ දකින්න නැති. වටේම ඉතා ලස්සන පින්තුරත් ඇදල තියනවා..
හොදට සුම් කරලා බලපන් ගොඩක් දේවල් ඉතා පැහැදිලිව දැක ගන්න පුළුවන්. උඩම සුදු පාට ඇදගත්තු උන් දෙන්නෙකුත් ඉන්නවා.
ඉතාමත්ම ලස්සන පාට වලින් මේක පාට කරලා තියෙන්න ඇති ඒ කාලේ. මම සයිට් එකකට දාල මේක පාට කරපු පින්න්ටුරෙත් පහල දැම්ම. එත් හරි කොලිටියට ආව කියල නම් කියන්න බෑ. උඹලට පුලුවන්ද මේක ඒ තිබ්බ කියල හිතන ලස්සන පාට දාල හදන්න?
උම්බලල හිතන්නේ මේ මොකක් කියලද?

Last edited: