පට්ටම පට්ටම ලස්සන පිරිත් මණ්ඩපයක් වර්ෂ 1900 ගණන් වල.

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    uLQeFBc.gif

    මේකෙ හාමුදුරුවරු පිරිත් දේශනා කරද්දි පිටින් ඉන්න අයට පේන්නෙ නැහැ නේද..?
    නැත්නම් අර ඉහල කොටසට වඩම්මනවද..?
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    View attachment 240137

    View attachment 240138

    https://www.vintage-photos.fr/produit/william-louis-henry-skeen-ceylon-3/

    මෙන්න මේ ලින්ක් එකේ ෆොටෝ 1 තියෙනවා.ෆොටෝ 1 පිටිපස්සේ ලියපු විස්තරයක් තියනවා . එත් පැහැදිලි නෑනේ.
    Chat GPT ට දුන්නා ටෙක්ස්ට් එක

    ,Fiesta Budista y Templo de Boudanavala,
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    chat GPT ට දුන්නා ටෙක්ස්ට් එක

    ,Fiesta Budista y Templo de Boudanavala,
    think it says bandarawela
    ------ Post added on Oct 25, 2024 at 11:34 AM
    මේක ලියලා තියෙන්නේ ඉංගිරිස් වලින් නොවෙයි කියලයි මට හිතෙන්නේ. Spanish භාෂාවෙන් fiesta Budista කියන්නේ Buddhist Festival කියන එකයි. de කියන්නේ ඉංග්‍රීසියෙන් of කියන එකයි. templo කියන්නේ temple. එහෙම බැලුවාම Buddhist festival, Temple of Bandarawela.
    තුන් තේරවිල්ලක් වගේ
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    ------ Post added on Oct 25, 2024 at 11:34 AM
    මේක ලියලා තියෙන්නේ ඉංගිරිස් වලින් නොවෙයි කියලයි මට හිතෙන්නේ. Spanish භාෂාවෙන් fiesta Budista කියන්නේ Buddhist Festival කියන එකයි. de කියන්නේ ඉංග්‍රීසියෙන් of කියන එකයි. templo කියන්නේ temple. එහෙම බැලුවාම Buddhist festival, Temple of Bandarawela.
    තුන් තේරවිල්ලක් වගේ
    ඔව් ස්පැනිෂ් තමා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,437
    1
    101,363
    113
    34
    Kalutara
    othana spelling mistake ekak kiyala ubata therenne nadda?

    ehenam Pearl Drivers kiyanne mokkuda? Muthu aran yana lorrya elawana ewunda?

    ඉස්සර අප්‍රිකාවේ උන් ගෙනාව කියන්නේ කටවල් වලට මුඛවාඩම් දාලා සිංහලුන්ව බය කරවන්න. එහෙම උන් වෙන්න බැරිද මේ?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,367
    113
    Ohio, USA
    • Love
    Reactions: NRTG and Kalegana