******පට්ටම බාන්ඩයක්(රිකවරි )******

dragon3rz

Member
Dec 11, 2010
411
85
0
******පට්ටම බාන්ඩයක්(රිකවරි )******

අපේ සීයා මගේ ලැප් එක අරගෙන වැඩේ දීලා හුටායි ඩවුන් කරපු අනන් මනන් ඔක්කොම සී එකේ මමත් ඉතින් ටිකක් වැඩකරු දන්න සෙල්ලම් දමල අමාරුවෙන් ලැප ගොඩ දැම්මා ආයෙත් වින් ගහල සේප් උනා!මේ වෙනකොට මටත් තරු ගොඩක් පෙනිල තිබුනෙ මම එලකිරියෙ තියර්ඩ් එකකුත් දැම්ම රිකවරි සොෆ්ට් එකක් දෙන්න කියල ගොඩක් අය මට උදව් කලා ඒ අයට බොහොම ස්තූතියි!
නමුත් මෙක නම් මට ස්ර්ච් කරද්දි අහු උනේ මේක ඇවිත් පට්ටම බාන්ඩයක් ෆීරී කියල කිසිම අවුලක් නෑ නියමෙට ෆොර්මැට් වෙච්ච ඹනම දෙයක් ගන්න පුලුවන් කට්ටියට වැදගත් වෙයි කියල හිතුනා නිකන් ඩවුන් කරල තියා ගන්න මහ ලොකු ඉඩක් ගන්නෙත් නෑ අනික මෙක ගොඩක් ස්පීඩ් එලම තමයි පහලින් ඩවුන් කර ගන්න
්‍ර
power-data-recovery-tu.png


http://www.powerdatarecovery.com/download.html

තව යාලුවෙක්ට බලන්න පුලුවන් වෙන්න බම්ප් එකක් දමල යන්න
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මේක ඇක්ටිවේට් එකක්ද.......
ගොඩක් රිකවරි ටූල්ස් වල රිකව වෙනවා.........
ඩේටා රිස්ටෝ කරන්න යද්දි ලයිසන් කී ඉල්ලනවා.............
මේකේ එහෙම නැද්ද?
 

dragon3rz

Member
Dec 11, 2010
411
85
0
machan

මේක ඇක්ටිවේට් එකක්ද.......
ගොඩක් රිකවරි ටූල්ස් වල රිකව වෙනවා.........
ඩේටා රිස්ටෝ කරන්න යද්දි ලයිසන් කී ඉල්ලනවා.............
මේකේ එහෙම නැද්ද?

machan mama meken ada 40gb wage recvry kala kisima problem ekak une na free user kenek widiyata use karanna!