පට්ටයි|අපේ එකෙක්ගෙ වැඩක්| ඉළ ඇදෙන්න හිනා !

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    බුදු අම්මෝ අනේ මට බයයි මාව එක්ක පලයල්ලා කොන කපන්න :sorry:

    මේ විනාඩි දහය මගේ ජීවිතේම වෙනස් කරා රාලේ, රාළට පින් :sorry:
     
    ලොල් යකෝ :rofl:
    හිනා ගිය පාරට බිබී හිටපු තේකෙ කටේ ඉතුරු වුණ ටික විසික් වෙලා ස්ක්‍රීන් එකට වැදුණා කියහංකෝ. :lol: බඩ අල්ලගෙන පිහිදැම්මා. :D
     
    Last edited:
    බුදු අම්මෝ අනේ මට බයයි මාව එක්ක පලයල්ලා කොන කපන්න :sorry:

    මේ විනාඩි දහය මගේ ජීවිතේම වෙනස් කරා රාලේ, රාළට පින් :sorry:

    අමේසියාට PM එකක් දාපං. :P
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,329
    24,536
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    giphy.gif
     
    Last edited:
    මට තව එකක් කියන්න හිතෙනව එක්කෝ ඕනේ නෑ, ඉල්ලන් ටින් කිරි ගාගන්න වෙන්නෙ :P
    ඉතිං බං මේ විඩියෝ එකේ කියන විදියට කොහෙන් ගියත් ටින් කිරි ගාගන්න නේ වෙන්නේ. :lol::lol::rofl::P
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    හිනා කාල මැරෙනව යකෝ:lol::lol:

    ඒත් නිකමට හිතහන්කො විද්‍යාව මෙච්චර දියුණු කාලෙකත් මේ වගේ අමු බොරු හිස් මුදුනින් පිලිගන්න කොහොම බ්‍රේන් වොශ් එකක් කරල ඇද්ද මුංට:shocked:
     
    හිනා කාල මැරෙනව යකෝ:lol::lol:

    ඒත් නිකමට හිතහන්කො විද්‍යාව මෙච්චර දියුණු කාලෙකත් මේ වගේ අමු බොරු හිස් මුදුනින් පිලිගන්න කොහොම බ්‍රේන් වොශ් එකක් කරල ඇද්ද මුංට:shocked:
    හා හා මේවා ඇත්ත සරිද ! නාගලෝකෙ ගැන තමා මේ කියන්නේ. නාග දේවතාවොයි, එයාගෙ පිරිවර නයි සෙට් එකයි, එක ගෝණුස්සයි උඹෙ පස්සෙන් එයි සරී ! දීපං මේ කියන විදියටම උත්තර ටික. හැබැයි කොහෙන් ගියත් මිටි පාර ෂුවර් ! :no: