පට්ටයි|අපේ එකෙක්ගෙ වැඩක්| ඉළ ඇදෙන්න හිනා !
බඩ රිදෙනවා යකූ !
අමේසියාට රිප්ලයි එකක් දාන්න ගිහින් අහු වුණේ. 

බඩ රිදෙනවා යකූ !

අමේසියාට රිප්ලයි එකක් දාන්න ගිහින් අහු වුණේ. 


අමේසියාට රිප්ලයි එකක් දාන්න ගිහින් අහු වුණේ. 


හිනා ගිය පාරට බිබී හිටපු තේකෙ කටේ ඉතුරු වුණ ටික විසික් වෙලා ස්ක්‍රීන් එකට වැදුණා කියහංකෝ.ලොල් යකෝ![]()
බඩ අල්ලගෙන පිහිදැම්මා. 
බුදු අම්මෝ අනේ මට බයයි මාව එක්ක පලයල්ලා කොන කපන්න
මේ විනාඩි දහය මගේ ජීවිතේම වෙනස් කරා රාලේ, රාළට පින්

ඉතිං බං මේ විඩියෝ එකේ කියන විදියට කොහෙන් ගියත් ටින් කිරි ගාගන්න නේ වෙන්නේ.මට තව එකක් කියන්න හිතෙනව එක්කෝ ඕනේ නෑ, ඉල්ලන් ටින් කිරි ගාගන්න වෙන්නෙ






මට තව එකක් කියන්න හිතෙනව එක්කෝ ඕනේ නෑ, ඉල්ලන් ටින් කිරි ගාගන්න වෙන්නෙ

මොනවාද යකූ මේ ? ඇරබික් ද ? උඹ කොණ කපාගත්තද ? කවුද කැපුවේ ? අමේසියාද ?අහෝ කහාපණ.....
නිකං ඒව නෙවෙයි හස් එබූ කහාපණ..........
හා හා මේවා ඇත්ත සරිද ! නාගලෝකෙ ගැන තමා මේ කියන්නේ. නාග දේවතාවොයි, එයාගෙ පිරිවර නයි සෙට් එකයි, එක ගෝණුස්සයි උඹෙ පස්සෙන් එයි සරී ! දීපං මේ කියන විදියටම උත්තර ටික. හැබැයි කොහෙන් ගියත් මිටි පාර ෂුවර් !හිනා කාල මැරෙනව යකෝ
ඒත් නිකමට හිතහන්කො විද්‍යාව මෙච්චර දියුණු කාලෙකත් මේ වගේ අමු බොරු හිස් මුදුනින් පිලිගන්න කොහොම බ්‍රේන් වොශ් එකක් කරල ඇද්ද මුංට![]()
