පට්ටයි|අපේ එකෙක්ගෙ වැඩක්| ඉළ ඇදෙන්න හිනා !

Amos

Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    සුද්දා ස්කවියාගේ තාත්තද මන්ද...
     
    False Athiest

    Member
    Jul 19, 2016
    71
    25
    0
    ඉදිරියේ රාළ;20669706 said:
    හිනා ගිය පාරට බිබී හිටපු තේකෙ කටේ ඉතුරු වුණ ටික විසික් වෙලා ස්ක්‍රීන් එකට වැදුණා කියහංකෝ.

    That is the punishment you get for mocking Allah :dull:
     
    False Athiest

    Member
    Jul 19, 2016
    71
    25
    0
    මට තව එකක් කියන්න හිතෙනව එක්කෝ ඕනේ නෑ, ඉල්ලන් ටින් කිරි ගාගන්න වෙන්නෙ :P

    තුවාන් රියාස් නෑනේ අප්පා මේ වෙලාවට :frown:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    That is the punishment you get for mocking Allah :dull:
    :yes:
    ඉදිරියේ රාළ;20669706 said:
    හිනා ගිය පාරට බිබී හිටපු තේකෙ කටේ ඉතුරු වුණ ටික විසික් වෙලා ස්ක්‍රීන් එකට වැදුණා කියහංකෝ. :lol: බඩ අල්ලගෙන පිහිදැම්මා. :D
    ඔය හිනාගිහින් නෙවෙයි, දෙවදුතයෙක් පිටිපස්සෙන් ඇවිත් මිටිපාරක් දීලා ඔලුවට. අනතුරු හැඟවීමක් කරල තියෙන්නෙ ඉස්සරහට මොකක් වෙයිද දන්නේ නෑ ඔන්න :sorry:
     
    :yes:

    ඔය හිනාගිහින් නෙවෙයි, දෙවදුතයෙක් පිටිපස්සෙන් ඇවිත් මිටිපාරක් දීලා ඔලුවට. අනතුරු හැඟවීමක් කරල තියෙන්නෙ ඉස්සරහට මොකක් වෙයිද දන්නේ නෑ ඔන්න :sorry:
    මිටිපාරේන් ඔළුව කුචි කවල ගිහින්. :lol: ඉස්සරහටත් කුචි කවල යන්න යයි. එච්චරයි. :P
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,120
    1
    58,469
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට තව එකක් කියන්න හිතෙනව එක්කෝ ඕනේ නෑ, ඉල්ලන් ටින් කිරි ගාගන්න වෙන්නෙ :P

    අනික් ඒවත් වැඩි වෙනසක් නෑ කියල නේද කියන්න ගියෙ. හිටපන් රෙප් කපන්න:frown:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Indian Accent එකෙන්,
    "සර්පයෝ නම දෙනයි
    එක ගොනුස්සයි."
    මට උදේ බොක ගහන ගමනුත් මතක් වෙලා හිනා.
    :lol::lol::lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    මට තව එකක් කියන්න හිතෙනව එක්කෝ ඕනේ නෑ, ඉල්ලන් ටින් කිරි ගාගන්න වෙන්නෙ :P

    උබට හිතුනෙත් මට හිතුණ එකමනං දාන්න එපා බං විහින් කුණුහරප අහගෙන රෙප් කපාගන්න
     
    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    කෝකටත් කියල download කරගත්තා ගෙදර උනුත් රසවිදින්න එපාය ......
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    උබට හිතුනෙත් මට හිතුණ එකමනං දාන්න එපා බං විහින් කුණුහරප අහගෙන රෙප් කපාගන්න

    ඇත්ත ;) එත් මිනිස්සු එකම දේ දිහා දෙවිදිහකට බලන හැටි ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන් :baffled: