පට්ටිපොල සිට ඔහියට,කෝච්චි පාර දිගේ

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    resizedimg5451.jpg

    හප්පට..... මික්ස් එක ඇද්දේ 784ද? :dull::dull::dull:
    King Of Slip......

    මූට කොච්චර වෙලා ගියාද මල්ලි? වැස්ස සෙට් උනේ නැද්ද? ඇංජිම හරියේ හිටියා නම් වැස්ස වෙලාවට මුගේ හොඳ සෙල්ලම් බලා ගන්න තිබ්බා.
    :oo::oo::oo:



     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ට්‍රෙන් එකේ අවොත් අයෙත් කොලබ එන්න වෙන නිසා බස්‌ එකේ ඇවිත් රත්නපුරෙන් බැස්සා බන්...
    ෆෝන් දෙකයි ඩිජිටල් කැමරා එකකිනුයි ගත්තේ...
    පොඩ්ඩක් වත් මහන්සි නැහැ...
    කිලෝ මීටර අටක් ඇවිද්ද කියල දැනුනේ වත් නැහැ...

    ඕවල ඇවිද්දා කියලා මහන්සි දැනෙන්නේ නෑ මල්ලි. අපේ එකෙකුත් ගියා රවුම් හැඩේ එකක් අතේ තියන්. උඩවේරිය වත්ත හරියට එනකොට ඌට මොනාදෝ වෙලා... :rofl:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    ඕවල ඇවිද්දා කියලා මහන්සි දැනෙන්නේ නෑ මල්ලි. අපේ එකෙකුත් ගියා රවුම් හැඩේ එකක් අතේ තියන්. උඩවේරිය වත්ත හරියට එනකොට ඌට මොනාදෝ වෙලා... :rofl:

    :D:D:D
    මහන්සියක් කියලා නාමයක් වත් නෑ