පට්ට අවුල් වගේ බන්...

THE_RAIN

Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    Skole giya kale , skole thibba building wala isle eke ehma awidda hati ehema matak karapanko

    eka walata enawa memories okkoma :(

    hawasta thaniyen iddi , aatha paraka speaker ekakin sindu aheddi hena lonely gathiyak enawa
    ponnai
    ------ Post added on Apr 21, 2023 at 10:42 PM
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    Skole giya kale , skole thibba building wala isle eke ehma awidda hati ehema matak karapanko

    eka walata enawa memories okkoma :(

    hawasta thaniyen iddi , aatha paraka speaker ekakin sindu aheddi hena lonely gathiyak enawa
    ponnai
    ------ Post added on Apr 21, 2023 at 10:42 PM
    Ammoo ban 🥹🥹
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,608
    21,142
    113
    Sirawata lagadi awe na neda ban hoda open world hit wechcha game ekak gta 5 eken passe? Ai ban hadanne natte un? Rockstar lost welada?
    Red Dead Redemption 2 tamai..... ❤️ mama GTA walata wada emotionally attach una...

    apo un lost na bn , un RDR2 , GTA v online cash cows wage thiyan inne....
     
    • Like
    Reactions: PanasonicAC

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,595
    10,154
    113
    මම මේ රටකට ගිහිල්ල / මේ කාලෙ ඉපදිලත් නෑ ඒත් මේව දකිද්දි මාර විදියට ෆීල් වෙනවා, මිස් වෙච්ච ගතියක් දැනෙනවා!

    ------ Post added on Apr 22, 2023 at 7:48 PM
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,933
    1
    60,938
    113
    Mother Earth
    මේ සින්දුව ඒ කාලෙ රේඩියෝ එකේ මුලින්ම ගියේ 1998දි. එතකොට මම හරියටම විශ්‍රාම යන දවසෙ. දැන් මට අවුරුදු 88ක් වෙනවා.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මේ සින්දුව ඒ කාලෙ රේඩියෝ එකේ මුලින්ම ගියේ 1998දි. එතකොට මම හරියටම විශ්‍රාම යන දවසෙ. දැන් මට අවුරුදු 88ක් වෙනවා.

    සීය මුනුපුරාගෙ අකවුන්ට් එකෙන් ලොග්වෙලා