පට්ට ඇඩ් එකක් "The Journey"

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පට්ටම ඇඩ් එකක් මචෝ..කොච්චර පුංචි කාල පාරසයකද බෙන්ස් ලාංජනේ පෙන්වන්නේ..ඒත් කන්සෙප්ට් එක බලපු එක පාරින්ම හිතට වැදුනා..මේවට තමා ඇඩ්ස් කියන්නේ...කාර් නොවිකුණත් මේ ඇඩ් ලංකාවේ ප්‍රධාන චැනල් වල යන යුගයක් කවදා ඒ විද? දැන් යන මල ජාරාවල් නැතිව..

     

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    11.gif
    11.gif
    11.gif