පට්ටම ඇඩ් එකක් මචෝ..කොච්චර පුංචි කාල පාරසයකද බෙන්ස් ලාංජනේ පෙන්වන්නේ..ඒත් කන්සෙප්ට් එක බලපු එක පාරින්ම හිතට වැදුනා..මේවට තමා ඇඩ්ස් කියන්නේ...කාර් නොවිකුණත් මේ ඇඩ් ලංකාවේ ප්රධාන චැනල් වල යන යුගයක් කවදා ඒ විද? දැන් යන මල ජාරාවල් නැතිව..