පට්ට ඉන්දියන් ඉංග්රීසි ටීචර්
ඔන්න ඉන්දියන් වැඩ ... පොඩ්ඩක් සැලකිල්ලෙන් බලපල්ලකො

ඔව්වා දැම්මාට වැඩක් නැහැ නේ බන් ,,,
ඉන්දියාව අද්යාපනය ඇතුළු සියළුම අංශ වලින් දැනට අවුරුදු 15 කලින් හිටියේ අපටවඩා ගොඩාක් පහලින්.
හැබැයි දැන් ඉන්දියාව ඉන්න මට්ටමට අපට එන්න මේ විදිහට ගියොත් කවදාවත්ම කරන්න තියා හිතන්නවත් බැරිවෙනවා.

අර රු.2500කින් මාසයක් කාල ඉන්න පුලුවන් කිව්ව ඇමතිතුමා ඉගෙන ගත්තෙත් මේ ඉස්කෝලෙද බං?![]()