පට්ට කට්ටක් කාලා ගේමක් දීලා එස්ටෝනියා වට ආවා

JananRush

Well-known member
  • May 17, 2006
    1,798
    220
    63
    Nittambuwa
    www.facebook.com
    යාලුවනේ මාස නාමයක් අවුරුද්දක් වගේ කාලයක් එලකිරියට එන්න බැරිඋනා
    පට්ට කට්ටක් කාලා ගේමක් දීලා එස්ටෝනියා වට ආවා
    devops ජොබක් සෙට් උනා

    හැබැයි දැනට ජීවිතේ ජය ගත්තා
    elakiri jaya machan.
     

    Clowndrajith Guu Gamage

    Junior member
  • Dec 10, 2025
    74
    45
    18
    Clowndrajith Guu Gamage
     
    • Haha
    Reactions: olu bakka

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    එස්ටෝනියා, වයිටෝනියා, පොල්ටෝමියා කොහේ තියන රටවල්ද බන් ඕවා ? උබල කොහොමද ඕවා හොයාගන්නේ ?? ලෝක සිතියම අරන් ඒක දිගේ ඇවිදන් යනවද ?? anyway Good luck!!!
    @scurvy දෙයියෝ මෙන්න.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    Congrats!

    ගිය විදිය දාන්න. මෙකෙ ගොඩක් එවුන් අඩි රූල් පොත් තියාගෙන ඉන්නෙ රෙඩි වෙලා 😂
     
    • Like
    Reactions: corp