පට්ට කැලි ටික ඔයියියියි.............

Mata_Psycho

Member
May 29, 2015
328
22
0
පට්ට කැලි ටික ඔයියියියි.............

11036619_120144871653832_1275244147179480508_n.jpg


වෙන රටකට ගිහින් කැල්ලක් කරගන්නවා කියල හිටියෙ බන් දැන් ඔන්න ඔහේ ඉන්නවා බන් මෙහෙට වෙලා​
.:baffled::baffled::dull::dull:
 
  • Like
Reactions: arsehole-froce

hawk24

Active member
  • Mar 25, 2014
    622
    35
    28
    ඔයිට වඩා ලස්සන ලංකාවෙ කෙල්ලො දැකල නැද්ද උබ?
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේ වගේ චාටර් ෆොටෝ එකකට රැවටිලා වෙන රටක හොඳ කෙල්ලෙක් දාගන්න අදහස නැතිකරගන්න පිස්සුද බන් උඹට. මේකප් සීයක් දාල මුන් ඔහොම ඉන්නෙ. ස්වභාවික ලස්සන මේකප් අල්ලන්නෙවත් නැති පිට රටක කෙල්ලෙක් දාගනින් මෝඩයෙක් වෙනෙ නැතුව.
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    උඹලා මේ කෙල්ලෝ පට්ට කියන්නේ කකුල් පෙන්න කොටට අන්දලා කොන්ඩේ design දාලා මූණ සුදු කරගෙන ඉන්න නිසානේ. මේ කෙල්ලොන්ගේ ඇති දෙයක් නෑ, රූපය අනිත්‍යයි මචං. :no:

    Y5iMj50.jpg


    ඔය හැමෝගෙම ශරීරය මෙච්චරයි, වැදගත් වෙන්නේ හිතයි. හිත ලස්සන කෙල්ල හැමදාමත් පට්ටයි. :yes: ඇත්ත දේ කිව්වේ ඉතින්. no offence :)

    Eka paratama dewal danda epa machn. Pddk aul ynwa.mnda matanm ehema wnwa.plz :)
     

    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    මේ වගේ චාටර් ෆොටෝ එකකට රැවටිලා වෙන රටක හොඳ කෙල්ලෙක් දාගන්න අදහස නැතිකරගන්න පිස්සුද බන් උඹට. මේකප් සීයක් දාල මුන් ඔහොම ඉන්නෙ. ස්වභාවික ලස්සන මේකප් අල්ලන්නෙවත් නැති පිට රටක කෙල්ලෙක් දාගනින් මෝඩයෙක් වෙනෙ නැතුව.


    සුද්දියෙක් බදිමු.....​
    :love::love::love::love::love::love::love:
     

    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    උබල කීදෙනෙක් මේ ෆෝටො එක save කරගත්තද කියහන්කෝ මට බැන බැන :lol::lol::lol::lol: සමහර උන්ට රිදිලා රෙපුත් කපල.....:rolleyes::rolleyes:පව් ඉතින්.....:baffled::baffled::baffled: