පට්ට කැලි ටික ඔයියියියි.............




වෙන රටකට ගිහින් කැල්ලක් කරගන්නවා කියල හිටියෙ බන් දැන් ඔන්න ඔහේ ඉන්නවා බන් මෙහෙට වෙලා
.







![]()
වෙන රටකට ගිහින් කැල්ලක් කරගන්නවා කියල හිටියෙ බන් දැන් ඔන්න ඔහේ ඉන්නවා බන් මෙහෙට වෙලා.![]()



Kawuda ban me![]()
උඹලා මේ කෙල්ලෝ පට්ට කියන්නේ කකුල් පෙන්න කොටට අන්දලා කොන්ඩේ design දාලා මූණ සුදු කරගෙන ඉන්න නිසානේ. මේ කෙල්ලොන්ගේ ඇති දෙයක් නෑ, රූපය අනිත්යයි මචං.
![]()
ඔය හැමෝගෙම ශරීරය මෙච්චරයි, වැදගත් වෙන්නේ හිතයි. හිත ලස්සන කෙල්ල හැමදාමත් පට්ටයි.ඇත්ත දේ කිව්වේ ඉතින්. no offence
![]()

මම බෙනා;18570872 said:Eka paratama dewal danda epa machn. Pddk aul ynwa.mnda matanm ehema wnwa.plz![]()

මේ වගේ චාටර් ෆොටෝ එකකට රැවටිලා වෙන රටක හොඳ කෙල්ලෙක් දාගන්න අදහස නැතිකරගන්න පිස්සුද බන් උඹට. මේකප් සීයක් දාල මුන් ඔහොම ඉන්නෙ. ස්වභාවික ලස්සන මේකප් අල්ලන්නෙවත් නැති පිට රටක කෙල්ලෙක් දාගනින් මෝඩයෙක් වෙනෙ නැතුව.










සමහර උන්ට රිදිලා රෙපුත් කපල.....
පව් ඉතින්.....

