Giraya eke music ekata mara bayak tibbeGiraya teledrama eka mathakada?
Giraya lagadi YouTube dala tibbaGiraya teledrama eka mathakada?
Ayeth ahala. Unath gatta ekale. E theme song eka naha ne ban hoyagannaGiraya eke music ekata mara bayak tibbe
ඒ කීවෙ බන් ඌ වලියකටද ආවෙ?හෙන කාලෙකට කලින් මළ ගෙදරක ගියා, එකෙක් කිව්වා අඩෝ දුෂ්ටයා ඇවිල්ලලු, මට meter නෑ, මං ඇහුවා කව්ද බං දුෂ්ටයා කියන්නෙ කියලා,
එතකොට dial එකක් හැරිලා බැලුවා, ඔය ඉසුරුගිර එකේ thumbnail ඉන්න නළුවා තමා බැලුවෙ, මට ක්ෂණික scene එක තේරුණා, අපි එතනින් මාරු වෙලා ගියා, පොර දුෂ්ටයාට තමා ඉස්සර ගොඩක් රඟපෑවේ
na u shape api eth baya una bani kiyalaඒ කීවෙ බන් ඌ වලියකටද ආවෙ?
බට්රම් නිහාල් මම FB ගෘප් වල දාන පරණ දේවල් දැකල එක පාරක් මට කතා කරා documentary හදන්න එන්න කියල, මට ඒ තරම් දැනුමකුත් නැ, ඉන්නෙත් පිටරට. මම ඉතින් පොරට කෝල් කරලා කිව්වා අමාරු දෙයක් කියල. ඕනෑම උදාවක් දෙන්නම් කිව්වා. පොර මම ඉස්සර දාන පින්තුර පරණ වීඩියෝ බලල තමයි කිව්වේ එක. හරිම හොද මනුස්සයෙක්.බට්රම් නිහාල් ගෙ කතා ආයි සුපිරි
හෙන කාලෙකට කලින් මළ ගෙදරක ගියා, එකෙක් කිව්වා අඩෝ දුෂ්ටයා ඇවිල්ලලු, මට meter නෑ, මං ඇහුවා කව්ද බං දුෂ්ටයා කියන්නෙ කියලා,
එතකොට dial එකක් හැරිලා බැලුවා, ඔය ඉසුරුගිර එකේ thumbnail ඉන්න නළුවා තමා බැලුවෙ, මට ක්ෂණික scene එක තේරුණා, අපි එතනින් මාරු වෙලා ගියා, පොර දුෂ්ටයාට තමා ඉස්සර ගොඩක් රඟපෑවේ
දන්නෑ බං, ඕක උනේ 2011 මං 12 වසරෙ එතකොටබම්ප්
අඩේ බුවා තාම ඉන්නවද..![]()