පට්ට ටෙලිනාට්‍යයක් හම්බවුනා..❤️

thriloka

Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    හෙන කාලෙකට කලින් මළ ගෙදරක ගියා, එකෙක් කිව්වා අඩෝ දුෂ්ටයා ඇවිල්ලලු, මට meter නෑ, මං ඇහුවා කව්ද බං දුෂ්ටයා කියන්නෙ කියලා,

    එතකොට dial එකක් හැරිලා බැලුවා, ඔය ඉසුරුගිර එකේ thumbnail ඉන්න නළුවා තමා බැලුවෙ, මට ක්ෂණික scene එක තේරුණා, අපි එතනින් මාරු වෙලා ගියා, පොර දුෂ්ටයාට තමා ඉස්සර ගොඩක් රඟපෑවේ
    ඒ කීවෙ බන් ඌ වලියකටද ආවෙ?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙව්වා සුපිරිම නාට්ටි ඉතින්.

    බට්‍රම් නිහාල් ගෙ කතා ආයි සුපිරි
    බට්‍රම් නිහාල් මම FB ගෘප් වල දාන පරණ දේවල් දැකල එක පාරක් මට කතා කරා documentary හදන්න එන්න කියල, මට ඒ තරම් දැනුමකුත් නැ, ඉන්නෙත් පිටරට. මම ඉතින් පොරට කෝල් කරලා කිව්වා අමාරු දෙයක් කියල. ඕනෑම උදාවක් දෙන්නම් කිව්වා. පොර මම ඉස්සර දාන පින්තුර පරණ වීඩියෝ බලල තමයි කිව්වේ එක. හරිම හොද මනුස්සයෙක්.
    ------ Post added on Mar 2, 2024 at 1:32 AM
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    බම්ප්😍❤️

    හෙන කාලෙකට කලින් මළ ගෙදරක ගියා, එකෙක් කිව්වා අඩෝ දුෂ්ටයා ඇවිල්ලලු, මට meter නෑ, මං ඇහුවා කව්ද බං දුෂ්ටයා කියන්නෙ කියලා,

    එතකොට dial එකක් හැරිලා බැලුවා, ඔය ඉසුරුගිර එකේ thumbnail ඉන්න නළුවා තමා බැලුවෙ, මට ක්ෂණික scene එක තේරුණා, අපි එතනින් මාරු වෙලා ගියා, පොර දුෂ්ටයාට තමා ඉස්සර ගොඩක් රඟපෑවේ

    අඩේ බුවා තාම ඉන්නවද..😍😍