පට්ට ඩයල් එකක් මූ

Cobkop

Banned
Apr 14, 2019
83
9
0
පට්ට ඩයල් එකක් මූ

මු බං කැනඩාවෙ මුස්ලිම් පොරවල්ල ලංකාවට විරුද්ධව කරන උද්ගෝෂණයක් මැදට ගිහින් උන්ගෙ රෙද්දෙ රෙවෙන්න කියන සීන් එකක්.මේ වගේ කොල්ලො තමයි දැන් අපේ රටට ඕනි..ලින්ක් එක දාන්නම් බලපල්ලා..

hekelum

Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    මචං අර දෙතුන් සීයක් ළඟට ගිහිල්ලා තනියම ගේම ගහන හැටි දැක්කහම පිස්සු හැදෙන පට්ට මොරාල් එකක් එන්නෙ
     
    Light_fury

    Active member
  • Apr 7, 2019
    548
    81
    43
    මු බං කැනඩාවෙ මුස්ලිම් පොරවල්ල ලංකාවට විරුද්ධව කරන උද්ගෝෂණයක් මැදට ගිහින් උන්ගෙ රෙද්දෙ රෙවෙන්න කියන සීන් එකක්.මේ වගේ කොල්ලො තමයි දැන් අපේ රටට ඕනි..ලින්ක් එක දාන්නම් බලපල්ලා..

    https://bit.ly/2HColci

    :shocked::shocked:
     
    Cobkop

    Banned
    Apr 14, 2019
    83
    9
    0
    මචං අර දෙතුන් සීයක් ළඟට ගිහිල්ලා තනියම ගේම ගහන හැටි දැක්කහම පිස්සු හැදෙන පට්ට මොරාල් එකක් එන්නෙ

    ඔව් බං ඌ කැරිම ඩයල් එකක්.ඔය වගේ.මොරාල් එවුන් තමයි මෙහෙට ඕනි..:frown:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ඔව් බං ඌ කැරිම ඩයල් එකක්.ඔය වගේ.මොරාල් එවුන් තමයි මෙහෙට ඕනි..:frown:

    ලංකාවෙ කෙනෙක් නෙමේ නේද...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කැනඩාව වගේ රටවල තමයි ඔය අන්තවාදීන්ට,බෙදුම්වාදීන්ට හිතුන හිතුන විදියට නටන්න දෙන්නේ

    ඕකුන්ගේ රටවලට කෙලවෙන දවසත් වැඩි ඈතක නෑ.
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    කැනඩාව වගේ රටවල තමයි ඔය අන්තවාදීන්ට,බෙදුම්වාදීන්ට හිතුන හිතුන විදියට නටන්න දෙන්නේ

    ඕකුන්ගේ රටවලට කෙලවෙන දවසත් වැඩි ඈතක නෑ.

    බලපන්කො උන්ට නෙමේ වගේ සුද්දො නිකං ඔහෙ යන හැටි :lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බලපන්කො උන්ට නෙමේ වගේ සුද්දො නිකං ඔහෙ යන හැටි :lol:

    .සුද්දට හිකිලා තියෙන්නේ දැන් උන්ටත් තියෙන්නේ ලංකාවේ වගේ ආණ්ඩුනේ...