පට්ට පරණ සිංදුවක්

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    පට්ට පරණ සිංදුවක්

    :love::love::love::love::love::love::love::love::love:

    මම පහුගිය දවස් වලා සුජත අත්තනයකගේ ආකසයේ කුරුල්ලො සින්දුව thread 3ක් දාලත් හම්බ වුනෙ නැ .පස්සෙ වෙන forum 1කින් හම්බ උනා.:love::love: මේ සින්දුව හොයගන්න අමාරු නිසම හිතුව මේක බෙදා ගන්න.:love::love: අහලම බලන්න . මේක තමයි ශනිකා මදුමාලි superster කියල ගොඩ ගියේ.



    :love::love::love::love::love::love::love::love::love::love::love::love:
    ආකාසයේ කුරුල්ලො-සිංහල


    මේක හින්දි 1ක මේකෙන් තමයි Centigredz ලා තුම්කො සින්දුව .හැදුවේ මේකත් ලස්සනයි


    ආකාසයේ කුරුල්ලො-හින්දි



    දැන් අහල බලන්න කොහොමද කියල.


    හරි දැන් දෙකම අහුවනෙ දැන් comment 1ක් දාල යන්න හැබයි rep දුන්නත් කමක් නැ ...
     
    • Like
    Reactions: lasa.lasa