පට්ට පරණ සිංදුවක්

මම පහුගිය දවස් වලා සුජත අත්තනයකගේ ආකසයේ කුරුල්ලො සින්දුව thread 3ක් දාලත් හම්බ වුනෙ නැ .පස්සෙ වෙන forum 1කින් හම්බ උනා.
මේ සින්දුව හොයගන්න අමාරු නිසම හිතුව මේක බෙදා ගන්න.
අහලම බලන්න . මේක තමයි ශනිකා මදුමාලි superster කියල ගොඩ ගියේ.

ආකාසයේ කුරුල්ලො-සිංහල
මේක හින්දි 1ක මේකෙන් තමයි Centigredz ලා තුම්කො සින්දුව .හැදුවේ මේකත් ලස්සනයි
ආකාසයේ කුරුල්ලො-හින්දි
දැන් අහල බලන්න කොහොමද කියල.
හරි දැන් දෙකම අහුවනෙ දැන් comment 1ක් දාල යන්න හැබයි rep දුන්නත් කමක් නැ ...