Nuwara paara ?
ඒ වගේ මමත් හිතුවේ. කඩුගන්නාව හරියේ වගේ.
Avissawella patte
ගාල්ල අක්මීමන
ගාලු පාරෙන් ඇවිත්, කව්ඩාන පාරට දාපු ගමන් තියෙන පලවෙනි වංගුව.ඇඹුල්දෙනිය හන්දිය


Honda Hawk ekak neda
2000න් පස්සෙනෙ බන් ඒවා ආවෙ, මෙහෙමයි ජපන කොච්චර ක්ලාසි උනත් ඉන්දියන් වල නඩත්තු පහසුවයි, මිලයි, තෙලුයි එක්ක මෙහෙ මාකට් එක නැතිව ගියා. ඔය හෝක් එක උනත් නිකං වැරදියට රවල බැලුවත් හරි ලෙඩක් එනව. බබ්බු වගේඊට පස්සේ ඉන්දියන් ලහුටු එන්න ඇත්තේ
අවිස්සාවේල්ල. අවි: පුරහල කියල තියෙන්නේ.