පට්ට ප්ලේස් එකක්. කොහෙද මේ? 1995 දී

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    Nuwara paara ?

    ඒ වගේ මමත් හිතුවේ. කඩුගන්නාව හරියේ වගේ.

    Avissawella patte

    ගාල්ල අක්මීමන

    ඇඹුල්දෙනිය හන්දිය
    ගාලු පාරෙන් ඇවිත්, කව්ඩාන පාරට දාපු ගමන් තියෙන පලවෙනි වංගුව.
    දෙහිවලියන්ස් :love::love:
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,962
    13,046
    113
    Honda Hawk ekak neda



    ඔව් යකෝ මාක් 2 එකක්, බලපන්කො CT 100 එකක් ගත්ත වගේ පොඩි එකත් දාගෙන බඩ දරු අම්මත් දාන් පදින හැටි, අපේ මාමණ්ඩියත් ඔය පිස්ස, හෝක් එකයි රෝඩ් මාස්ටර් එකයි දුන්න ලඟදි, පොරට ඇඩුනත් එක්ක. ඉස්සර ළමයි දෙන්න තියන් 125 delux, Hawk N, Super Hawk, Hawk 2 වලින් එහෙ මෙහෙ ගිය හැටි කියනව අහන්න ආසයි. පොර පඩි එකතු කරල මුලින්ම ගිහින් තියෙන්නෙ බ්‍රෑන්ඩ් නිව් හෝක් එකක් ගන්න, බිල් අනන් මනන් ඔක්කොම තියෙනව 27කට කොහෙද අරන් තියෙන්නෙ
     
    • Like
    • Love
    Reactions: Solo Rider and NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,962
    13,046
    113
    ඊට පස්සේ ඉන්දියන් ලහුටු එන්න ඇත්තේ
    2000න් පස්සෙනෙ බන් ඒවා ආවෙ, මෙහෙමයි ජපන කොච්චර ක්ලාසි උනත් ඉන්දියන් වල නඩත්තු පහසුවයි, මිලයි, තෙලුයි එක්ක මෙහෙ මාකට් එක නැතිව ගියා. ඔය හෝක් එක උනත් නිකං වැරදියට රවල බැලුවත් හරි ලෙඩක් එනව. බබ්බු වගේ
     
    • Like
    Reactions: NRTG

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,123
    752
    113
    Oya avilla hibutana paara,ruburan riyenne e patta. dan num hambayo wahi wahala. issra singhala minisu gitye,
     
    • Like
    Reactions: NRTG