මේ වර්ෂ 1987 ලංකවේ පින්තුරයක්. පට්ට ප්ලේස් එකක් වගේ. මේ ප්ලේස් එක කොහෙද?
මේ හරියටම ඒ ප්ලේස් එකද බන්???
මොකක්ද බං අර කැත කනුව. අල්ලාගේ ඩිල්ඩෝ එකක්ද?

මේ ප්ලේස් එක දැන් ගුගුල් මැප එකේ හොයල දියන්.Negombo Dutch canal
හප්පට යකෝ. පට්ට වෙනස් නේ දැන්. වම පැත්තේ තියන පරණ ගෙවල් දෙක තුනක් විතරයි තවමත් තියෙන්නේ. ඉතාමත්ම ජනාකීර්ණ වෙලා නේ.
Yes
අඩෝ ඔව් බන් අර පරණ ගෙවල් තුනම තියනව තවම. මේ කොහෙන් හැර මම download කරපුවා වෆ්ගයක් Flickr එකෙන්. තව ඇති දාන්නම්.View attachment 236055
පරණ ගේ තාම තියනවා. ආයුර්වේද හුටපටයක් තියෙන්නේ දැන්.
කොහෙන්ද බන් හම්බුනේ? තව තියනවනම් දාපන්කෝ![]()
Appata bola e pattatath ynwd Hamilton ela?
Homagama![]()