පට්ට පෑවිල්ලක් නේ යකෝ!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,515
    7,884
    113
    gettyimages-1406174121.jpg

    සති ගනන් වැහැලා එක දවසයි පෑව්වේ.. සිකිලා ගියා සිඬහළු! පුදුම රස්නයක්නේ බන් තියෙන්නේ... දාඩිය දානවා ඉහින් කනින්...​
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    gettyimages-1406174121.jpg

    සති ගනන් වැහැලා එක දවසයි පෑව්වේ.. සිකිලා ගියා සිඬහළු! පුදුම රස්නයක්නේ බන් තියෙන්නේ... දාඩිය දානවා ඉහින් කනින්...​
    Ac eka on karaganna
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,000
    113
    Mother Earth
    ඇයි බන් මේ ගස් කපන්නේ? පාරේ යනකොට කොච්චර කොටන් ලොරි තොගයක්ද යන්නේ? ගස් කපන එක තහනම් කරන්න බැරිද? දැන් ලී බඩු වලට ආදේශක තියෙනවනේ. ඇයි ඒවා උපයෝගී කරගන්න බැරි? 🤷🏻‍♂️
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    ඇයි බන් මේ ගස් කපන්නේ? පාරේ යනකොට කොච්චර කොටන් ලොරි තොගයක්ද යන්නේ? ගස් කපන එක තහනම් කරන්න බැරිද? දැන් ලී බඩු වලට ආදේශක තියෙනවනේ. ඇයි ඒවා උපයෝගී කරගන්න බැරි? 🤷🏻‍♂️
    කාටද කියන්නේ?
     
    • Sad
    Reactions: Candid-B

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    කියලා වැඩක් නෑ
    වැස්ස නැවතිලා දවස් 2යි
    කරවෙනවා
    පුදුම කරුමයක් බං.

    පීඩන අවපාතයක්වත් නැද්ද නොවැම්බර් මාසෙවත්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,000
    113
    Mother Earth
    ගිණි අව්වේ ගිහින් රබර් පට්ටියක් මැද්දෙන් ඇවිදන් යද්දි කොහොමද තියෙන සැප. ❤️