සති ගනන් වැහැලා එක දවසයි පෑව්වේ.. සිකිලා ගියා සිඬහළු! පුදුම රස්නයක්නේ බන් තියෙන්නේ... දාඩිය දානවා ඉහින් කනින්...
Ac eka on karaganna![]()
සති ගනන් වැහැලා එක දවසයි පෑව්වේ.. සිකිලා ගියා සිඬහළු! පුදුම රස්නයක්නේ බන් තියෙන්නේ... දාඩිය දානවා ඉහින් කනින්...
Yep mage ge full ac .moko lankawe issarahata ac nathiwa inna bari wenawaHumidity eka ban oya. ekama wisaduma AC thami. Lankawe issarahata AC aniwaryai
කාටද කියන්නේ?ඇයි බන් මේ ගස් කපන්නේ? පාරේ යනකොට කොච්චර කොටන් ලොරි තොගයක්ද යන්නේ? ගස් කපන එක තහනම් කරන්න බැරිද? දැන් ලී බඩු වලට ආදේශක තියෙනවනේ. ඇයි ඒවා උපයෝගී කරගන්න බැරි?![]()