පට්ට පිටසක්වල වීඩියෝ - Project Puma Punku

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පට්ට පිටසක්වල වීඩියෝ - Project Puma Punku

    මෙන්න මේක නම් පට්ට වීඩියෝ එකක් ,UFO කියල කිව්වට, මේක දැක්කම නම් හිතෙන්නේ අනිවාරෙන්ම පිටසක්වල මොකක හරි කියල . මම නිකන් youtube එකේ කර කැවී කැවී ඉන්නකොට තමයි මේක හම්බ උනේ. මේක නම් සුපිරි ගනයේ වීඩියෝ එකක්. මේක ලීක් වෙලා තියෙන්නේ NASA එකෙන්ලු. මේකේ මේ තියන වීඩියෝ එකක එකපාරට නිකන් පොඩි එළියක් හරහට ගිහින් ෂණිකව උඩට විදිනවා,එක පිටසක්වල යානයක්ලු :shocked::shocked::shocked: එ යන ස්පීඩ් එක 25000KMph වඩා වේගෙකින්ලු :yes::shocked: යන්නේ. ඒ එක්කම පෘටුවියෙන් ෆ්ලෑෂ් ලයිට් එකක් වගේ එළියක් ගහනවා. එක මේකේ කියන විදියට ඕස්ට්‍රේලියාවේ අධි ආරක්‍ෂිත කලාපයක තියන US ARMY බේස් එකකින් තමයි ගහන්නේ . මේක ලයිට් එලිය මේකේ කියන විදියට අලුත්ම අවියක්. උඹල මේක ඉවර වෙනකම් බලල උම්බ්ලගේ අදහසුත් දාපන්. පට්ට වීඩියෝ එක. මේක නම් බොරු කියල කියන්න අමාරුයි .




    http://www.youtube.com/watch?v=1dpXJjU5jX0&feature=colike
     
    Last edited:
    • Like
    Reactions: agrmrs