පට්ට පිළිගනිම :love:

Gunther

Well-known member
  • Jun 6, 2017
    3,846
    4,223
    113
    පට්ට පිළිගනිම :love:

    කිරියට ජොයින් උනා. කාගේදෝ thread එකකට බම්ප් කරා විතරයි බන් මතක..
    Ryn2WFL.png

    :no::no::no::no::no:
     
    Last edited:

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,846
    4,223
    113
    ඕව ගණන් ගන්න එපා හුත්තෝ...!
    එළකිරි thread එකකට image එකක් attach කරන විදිය කියල දියන්කෝ මචන්... :confused:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඕකට ඉතිං ත්‍රෙඩ් දදා මැරෙන්න දෙයක් තියෙනවද මිනිහෝ ලදරුවෙක්ද උඹ රෙප් කැපුවම මෙතන් දුවං ඇවිල්ල ත්‍රෙඩ් එකක් දාගෙන අඩන්න..
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ඕකට ඉතිං ත්‍රෙඩ් දදා මැරෙන්න දෙයක් තියෙනවද මිනිහෝ ලදරුවෙක්ද උඹ රෙප් කැපුවම මෙතන් දුවං ඇවිල්ල ත්‍රෙඩ් එකක් දාගෙන අඩන්න..

    uu ladaruwek thamai thama awilla sathiyak wath na :rofl:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මටත් කිරියට ආපු පලවෙනි දවස හේතුවක් නැතුව රතු කරා.මම නමි මුල ඉදලා අදටත් ඔිවා ගනන් ගන්නෙ නැහැ.රෙප් 1000 ක් කැපුවත් කමක් නැහැ.කියන්න තියන එවා කෙලින් එකසැරෙ කියලා දානවා.තාමත් ඉදලා හිටලා රෙප් කපනවා අමු කුනුහරැප දාලා.හොද වටින පොස්ටි/තෙරෙඩිස් දාලා නිල් කොටු දාගන්න.ඔිවා ගණන් ගන්න එපා.ඔිවාට බයේ මෙිකෙ ඉන්න බැහැ.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,846
    4,223
    113
    ඕකට ඉතිං ත්‍රෙඩ් දදා මැරෙන්න දෙයක් තියෙනවද මිනිහෝ ලදරුවෙක්ද උඹ රෙප් කැපුවම මෙතන් දුවං ඇවිල්ල ත්‍රෙඩ් එකක් දාගෙන අඩන්න..

    මම තාම අලුත්නේ මිනිහෝ..
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,846
    4,223
    113
    මටත් කිරියට ආපු පලවෙනි දවස හේතුවක් නැතුව රතු කරා.මම නමි මුල ඉදලා අදටත් ඔිවා ගනන් ගන්නෙ නැහැ.රෙප් 1000 ක් කැපුවත් කමක් නැහැ.කියන්න තියන එවා කෙලින් එකසැරෙ කියලා දානවා.තාමත් ඉදලා හිටලා රෙප් කපනවා අමු කුනුහරැප දාලා.හොද වටින පොස්ටි/තෙරෙඩිස් දාලා නිල් කොටු දාගන්න.ඔිවා ගණන් ගන්න එපා.ඔිවාට බයේ මෙිකෙ ඉන්න බැහැ.

    :yes::yes::yes: හලී තැන්කු