ප්‍රේමකිර්ති ලොකුම බොසාගේ ගී තනු වලින් සුපිරිම ගේමක් ගැහුවා වික්ටර් බොස්... කියන් යන්න මේ බොසා ගායනා කරපු උඹල කැමතිම සින්දු,,
දැන් කාලෙයේ නම් මේ තනු, සංගීතය, ගායනයනම් සිහිනයක් පමණයි..
සුපිරිම සුපිරි සින්දු මේ .....
වික්ටර් මහතාට තවත් කාලයක් ජිවත් වෙන්න කියා ප්‍රතනා..
දාගෙන යමන් සුපිරි සින්දු මචන් බොක්ක උඹල මගේ,.
දැන් කාලෙයේ නම් මේ තනු, සංගීතය, ගායනයනම් සිහිනයක් පමණයි..
සුපිරිම සුපිරි සින්දු මේ .....
වික්ටර් මහතාට තවත් කාලයක් ජිවත් වෙන්න කියා ප්‍රතනා..
දාගෙන යමන් සුපිරි සින්දු මචන් බොක්ක උඹල මගේ,.
Last edited: