පට්ට බොස්ල මේ....

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ප්‍රේමකිර්ති ලොකුම බොසාගේ ගී තනු වලින් සුපිරිම ගේමක් ගැහුවා වික්ටර් බොස්... කියන් යන්න මේ බොසා ගායනා කරපු උඹල කැමතිම සින්දු,,

    දැන් කාලෙයේ නම් මේ තනු, සංගීතය, ගායනයනම් සිහිනයක් පමණයි..

    සුපිරිම සුපිරි සින්දු මේ .....

    වික්ටර් මහතාට තවත් කාලයක් ජිවත් වෙන්න කියා ප්‍රතනා..


    දාගෙන යමන් සුපිරි සින්දු මචන් බොක්ක උඹල මගේ,.


     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    සල්ලි තමයි වික්ටර් ට නාකි වෙලත් සැප ගන්න උදව් වුනේ.... උඹලාත් ඒ ගැන හිතන්න
     
    • Love
    • Like
    Reactions: Kalegana and NRTG

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    ප්‍රේමකිර්ති ලොකුම බොසාගේ තනු වලින් සුපිරිම ගේමක් ගැහුවා වික්ටර් බොස්... කියන් යන්න මේ බොසා ගායනා කරපු උඹල කැමතිම සින්දු,,

    දැන් කාලෙයේ නම් මේ තනු, සංගීතය, ගායනයනම් සිහිනයක් පමණයි..

    සුපිරිම සුපිරි සින්දු මේ .....

    වික්ටර් මහතාට තවත් කාලයක් ජිවත් වෙන්න කියා ප්‍රතනා..


    දාගෙන යමන් සුපිරි සින්දු මචන් බොක්ක උඹල මගේ,.



    dennama legend la
     
    • Love
    • Like
    Reactions: Kalegana and NRTG