https://www.billauer.co.il/simulator.html
ඇස් දෙකටම IOL දැම්මට පස්සෙ
අපේ අම්මට පේන විදිය
prescription එකේ දකුණු කාචය plano විදියට තියන්න කියල තිබුණට Cyl එක 0.5 ක් නිසා වෙලා තියෙන දේ බලපන්කො
වම් ඇහෙන් ඊට වඩා හොදට පේනව
අම්මට කිව්වට කන්නාඩිය දාගෙන ඉන්න කියල අහන්නෙ නෑ බං
මං කිව්ව අඩුම ගානෙ ටික වෙලාවකට හරි දාගෙන ඉන්න කියල. එයා පොත් පත්තර බලනකොට විතරයි දාන්න කැමති
බලපල්ල ඉතිං මං මේ ටිකේ මේව ගැනම කල්පනා කරල මටත් දැං සෑහෙන දැනුමක් ඇවිල්ල