පට්ට රස්නෙයක්..

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
පට්ට රස්නෙයක්..

ඒය් අද නම් ඉන්නම බෑ බන්ස්..
පට්ට රස්නයක්..
බෝඩිම ගිනිගන්නව වගේ බන්..
අව්ව දිහා බලන්නවත් බෑ..
පුදුම රස්නයක් අද..

heat.gif




:(:(:(
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අපෝ එපා උනා බං බොරැල්ලට ගිහින් ඇවිත්, ඉරට හැතැප්මයි වගේ :baffled:
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    890
    188
    43
    thawa gas kapala....parsiaraya duushanaya karamu....ethkota thawat athal

    Bus wala yana un plastic bottles , shopping bags eliyata wisikarankota mara kenthiyak enne ban.:angry::angry::angry:

    ape rate minissu kiyawanna nam dassyao.. habai uneducated....
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ලංකාවේ මෙහෙම නම් මැදපෙරදිග එවුන් කොහොම ඉන්නවද දන්නේ නෑ.