පට්ට වටින ෆේස්බුක් ගෲප්ස්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Tricks Lanka™ | තොරතුරු තාක්ෂණයේ මහගෙදර page ekata giya. eke thiyennema lagna palapala gena post. owada ban තොරතුරු තාක්ෂණය?


    වැරදිම දකින්න එපා බං,
    උඹ මේ ත්‍රෙඩ් එකේ ඕක විතරද දැක්කේ
    ඕක පරන පේජ් එකක්
    මුලදි හොද පෝස්ට් ගියා
    දැන් තමයි ඕවා යන්නේ
    මගේ වරදක් නෙමෙයිනේ
    මොකද මමද පේජ් එක කරන්නේ
    විවේචනම කරන්න විතරයි උඹලා පුරුදු වෙලා ඉන්නේ..
    අනේ මංදා
     

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,119
    662
    113
    Kurunegala

    වැරදිම දකින්න එපා බං,
    උඹ මේ ත්‍රෙඩ් එකේ ඕක විතරද දැක්කේ
    ඕක පරන පේජ් එකක්
    මුලදි හොද පෝස්ට් ගියා
    දැන් තමයි ඕවා යන්නේ
    මගේ වරදක් නෙමෙයිනේ
    මොකද මමද පේජ් එක කරන්නේ
    විවේචනම කරන්න විතරයි උඹලා පුරුදු වෙලා ඉන්නේ..
    අනේ මංදා

    මම පොස්ට් එක දාපු කෙනාට බැන්නේ නෑ. මම බැන්නේ පේජ් එකට
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කමෙන්ට් බම්ප් දාපු ඔක්කොටම තෑන්ක්ස්...
    රෙප් දීපු අයට ආපහු රෙප් දෙන්නම් පැය 24කට පස්සෙ..
    එල,
    දන්න අය වැදගත් ෆේස්බුක් ගෲප්ස් ත්‍රෙඩ් එකේ බෙදා ගමු