


lolමචන්ලා මම දැකපු වාහනෙත් එකමයි. පාටත් එකමයි. ඇක්සිඩන්ට් වෙච්ච තැනැත් එතනමයි. පික්සු හැදෙනවා..

balagena pala yana gamanak 

උඹ ඩවුන්ලෝඩ් කරපු සොෆ්ට්වෙයාර් එකේ බලපෑමක් ද දන්නෑ....![]()







xxx da danne na
muu baala tiyenne 
මචන්ලා මම දැකපු වාහනෙත් එකමයි. පාටත් එකමයි. ඇක්සිඩන්ට් වෙච්ච තැනැත් එතනමයි. පික්සු හැදෙනවා..




මටත් ඔහොම වෙලා තියෙනව මචන්..
Accidents නෙවෙයි,
වෙන්න තියෙන ඒව හීනෙන් පෙනිලා තියෙනව.


