පට්ට වැස්සක්නේ බන්

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පට්ට වැස්සක්නේ බන්

    මචන්ලා උබලගේ පැත්තටත් වැස්සද? මෙහාට (කුරුණෑගලට) නම් තදටම වැස්ස. :eek:
    කොලඹ ඉන්න එකෙක්ට කතා කරාම එහාටත් සෑහෙන්න වහිනවලු.:shocked:
    එකපාරටම වහින්න ගත්තනේ බන්. එලියට බහින්නත් කම්මැලී:sorry::sorry:


    Rain.jpg
     
    Last edited: