පට්ට විදියට දාඩිය දානවා.
මචං, මට පට්ට විදියට දාඩිය දානවා, Shirt එක තෙත් වෙන්න දාඩිය දානවා, එලියෙ ටිකක් වෙලා ඇවිද්දොතින් ඉන්න බෑ, වතුර වගෙ ගලනවා. මේකට විසදුමක් නැද්ද? මොකද, මේකෙන් මට ඇවිදින එකත් එපාවෙලා තියෙන්නෙ. කොටින්ම, Bus එකේ ගියත් මෙහෙමයි.

උබත් ටිකක් වර්ක් අවුට් කරපන්.